~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෙම්වතියක් :shocked::shocked::shocked:
    ඒ කවුද අප්පා
    කලින් කියලම නෑනේ
    කියන්නකෝ අපිත් ආසයි දැනගන්න
    එයාව ගෙන්නමු ඔයාගේ ඇගිල්ල පාට කරවන්න

    ඉදල කියල කිවුවෙ. හිටිය හෝ ඉන්නවා කියල නෙමෙයි. කවද හෝ එහෙම කෙනෙක් ඉදල එහෙම වුණොත් මෙහෙම වෙනව කියල :lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඉදල කියල කිවුවෙ. හිටිය හෝ ඉන්නවා කියල නෙමෙයි. කවද හෝ එහෙම කෙනෙක් ඉදල එහෙම වුණොත් මෙහෙම වෙනව කියල :lol::lol:

    හරි හරි ඉතින්
    දැන් කවදාවත් හිටියේ නෑ කියලනම් කියන්න එන්න එපා
    කෝ කෝ අපිට කියන්න අයියාගේ ලව් ස්ටොරිස්
    අපිටත් යමක් ඉගෙනගන්න.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි හරි ඉතින්
    දැන් කවදාවත් හිටියේ නෑ කියලනම් කියන්න එන්න එපා
    කෝ කෝ අපිට කියන්න අයියාගේ ලව් ස්ටොරිස්
    අපිටත් යමක් ඉගෙනගන්න.

    ඔයාලට වගේ ඉගෙන ගන්න තරම් ලවු ස්ටෝරි මට නැහැනෙ. එහෙම සුපිරි ආදරවන්තයෙක් නෙමෙයිනෙ මම. චාටර් පොරක් :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    ත්‍රේඩ් එක මම නෙමෙයිනෙ කරන්නෙ. රේඩියෝ එක කරනවනම් මම එපායෙ කරන්න. එතකොට මගේ හැකියාව තමයි බලපාන්නෙ. බැර වැඩ නොකරන් අඹරෝ කියල කථාවක් අහල නැද්ද?
    එහෙනම් සිංදු විතරක් ගහන්න :cool:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයාලට වගේ ඉගෙන ගන්න තරම් ලවු ස්ටෝරි මට නැහැනෙ. එහෙම සුපිරි ආදරවන්තයෙක් නෙමෙයිනෙ මම. චාටර් පොරක් :lol::lol:

    ඔන්න ඉතින් :dull:
    අපි හැම මගුලම මේකේ කියනවා
    ඒකට ඔයා....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ගිහිල්ලා අර ඔලුව ඉදිමිච්ච කුමාරිහාමිව මේකට වඩම්මගෙන එන්න
    මට හැංගි හැංගි ගරිල්ලා ප්‍රහාර දිදී ඉන්නවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com

    අපෝ බෑ. මට පෙම්වතියක් ඉඳල ඒ පෙම්වතිය එතන ඉන්නව කිවුවත් සාධාරණ හේතුවක් නැතුව ඡන්දය දාන්නනම් යන්නෙ නෑ :lol::lol:
    කවදාවත් වොට් කරන්නෙම නැද්ද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න ඉතින් :dull:
    අපි හැම මගුලම මේකේ කියනවා
    ඒකට ඔයා....

    ඉතින් ලොකු ආදර කථා කියන්න මං ගැහැණු ළමයෙක් ගිහින් හම්බුවෙලාවත් නෑ. ඔන්න ඉතින් එහෙම මොනා හරි කියන්න තිබුණ.