මං යනවා දොයි යන්න බායි .................................

පෙම්වතියක්
ඒ කවුද අප්පා
කලින් කියලම නෑනේ
කියන්නකෝ අපිත් ආසයි දැනගන්න
එයාව ගෙන්නමු ඔයාගේ ඇගිල්ල පාට කරවන්න


ඉදල කියල කිවුවෙ. හිටිය හෝ ඉන්නවා කියල නෙමෙයි. කවද හෝ එහෙම කෙනෙක් ඉදල එහෙම වුණොත් මෙහෙම වෙනව කියල![]()
හරි හරි ඉතින්
දැන් කවදාවත් හිටියේ නෑ කියලනම් කියන්න එන්න එපා
කෝ කෝ අපිට කියන්න අයියාගේ ලව් ස්ටොරිස්
අපිටත් යමක් ඉගෙනගන්න.


එහෙනම් සිංදු විතරක් ගහන්නත්රේඩ් එක මම නෙමෙයිනෙ කරන්නෙ. රේඩියෝ එක කරනවනම් මම එපායෙ කරන්න. එතකොට මගේ හැකියාව තමයි බලපාන්නෙ. බැර වැඩ නොකරන් අඹරෝ කියල කථාවක් අහල නැද්ද?

ඔයාලට වගේ ඉගෙන ගන්න තරම් ලවු ස්ටෝරි මට නැහැනෙ. එහෙම සුපිරි ආදරවන්තයෙක් නෙමෙයිනෙ මම. චාටර් පොරක්![]()

අපි තල්ලු කරමු එතකොට කරන්නම වෙනවා..................


දෙමල සිංදු විතරයිලු හැබැයි ගහන්නේසැබෑ ආදරය චන්දය දාන්න ගියාමත් හමුවිය හැකඊලග පාර යන්න. කොහොමද කනාවටවත් ඇගිල්ල පාට කරන කෙල්ල අයියට සෙට් උනොත්![]()
කවදාවත් වොට් කරන්නෙම නැද්ද
අපෝ බෑ. මට පෙම්වතියක් ඉඳල ඒ පෙම්වතිය එතන ඉන්නව කිවුවත් සාධාරණ හේතුවක් නැතුව ඡන්දය දාන්නනම් යන්නෙ නෑ![]()
ඔන්න ඉතින්
අපි හැම මගුලම මේකේ කියනවා
ඒකට ඔයා....