~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
වෙන්න බෑ බං.... මෙහෙත් අඩුම එක 42ක් විතර වෙනවා..... ලංකාවේ ටැක්ස් එකත් එක්ක බැලුවම පට්ට ගානක් වෙයි....

tT78PmZ.jpg
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    අව්ඩි කොම්පැනියෙන් ගන්නව වගේ ශුවර් ද බන් ඕව....මේව කොහෙ ගහන ඒවද දන්නෑ.....
    company eken ithin badu sure
    wahane ekka cake ekak denawa hilton eken flowers ehemath denawa
    thawa podi cup cake wagayak denawa audi logo eka gahapu:lol:
    arun ewa denne nehe mama hithanne indra eke wage company gena wediya idea ekak nehe