~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    tumblr_ndua9msC261rfs6q0o1_1280.jpg

    මම යට තිබුන වචන ටික හරියටම guess කළා
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Lois Lane: You're psychotic.
    Lex Luthor: That is a three syllable word for any thought too big for little minds.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Former Sri Lanka Cricket Captain Tilakaratne Dilshan obtains SLPP membership, He is likely to contest Parliamentry election supporting Former President Rajapaksa
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කැලැන්ඩරේ මොනවද ගණන් වගයක් හදනව. මම කිවා ප්‍රස්තාරයක් අඳින්න කියල

    අහ ඊයෙත් ගණන් වගයක් හදල තිබුණ තමයි :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Former Sri Lanka Cricket Captain Tilakaratne Dilshan obtains SLPP membership, He is likely to contest Parliamentry election supporting Former President Rajapaksa

    කෝටුවක් හිටවල මුට්ටියක් දාල නමක් දාල අරගෙන පෝස්ටරයක් ගැහැවුවනම් මහින්ද මාමිව දාල ඒත් දිනනව ඒ කෝටුව මන්ත්‍රී කියල. ඉතින් එයාටත් හිතෙන්න ඇති :lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කැලැන්ඩරේ මොනවද ගණන් වගයක් හදනව. මම කිවා ප්‍රස්තාරයක් අඳින්න කියල

    කාලෙකින් excel වලින් මුකුත් කලේ නෑ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෝටුවක් හිටවල මුට්ටියක් දාල නමක් දාල අරගෙන පෝස්ටරයක් ගැහැවුවනම් මහින්ද මාමිව දාල ඒත් දිනනව ඒ කෝටුව මන්ත්‍රී කියල. ඉතින් එයාටත් හිතෙන්න ඇති :lol::lol:

    අපේ දිල්ෂාන් මැතිතුමාට ජයවේවා !!