අපේ දිල්ෂාන් මැතිතුමාට ජයවේවා !!
මුහුද මගේ ගොඩබිමයි
මුහුද මගේ...//
අර ගාෆිල්ඩ් කාටුන් එකේ ඉන්නේ ඔයා නේදඅර එක කාටූන් එකක ඉන්න හැලය කටුස් ද දන්නෙ නැහැ නේද?
කිඹුල කියල දාගන්න බැහැනෙ. ඒක නිසා කටුස්ස කියල දාගන්න ඇති.![]()

අර ගාෆිල්ඩ් කාටුන් එකේ ඉන්නේ ඔයා නේද

මං තමයි. කාටූන් එකේ නැති වෙලාවට තමයි මේකට වෙලා ඉන්නෙ.