~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ දවස්වල මන්ත්‍රීවරුන්ටත් වඩා වැඩියෙන් මාධ්‍යය ආයතනවලට වාසි ඇති.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කලින් දේශපාලන අැඩ්වලටත් හිටිය නේද එයා?

    UNP ad වල නේ හිටියේ. අත උස්සලා මොකක්ද කියන එකක් තිබ්බේ :eek:
    හරියට මතක නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    UNP ad වල නේ හිටියේ. අත උස්සලා මොකක්ද කියන එකක් තිබ්බේ :eek:
    හරියට මතක නෑ

    නැහැනෙ. අර තිසර එහෙම හිටියෙ එක පාරක් ඇඩ් සෙට් එකක. මහින්දමාමගෙ තමයි.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අර එක කාටූන් එකක ඉන්න හැලය කටුස් ද දන්නෙ නැහැ නේද?

    හැලයාගේ නෝනා වගේම කෙනෙක් අපේ කටුස්සටත් සෙට් වේවා !!!
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මුහුද මගේ ගොඩබිමයි
    නැව මගෙ නිවසට සමයි
    සියලු සතුන් මගේ තමයි
    දොස්තර හොඳහිත මමයි...//

    සතුන් සමග දොඩමලු වී
    කරන රහස ඔහු සතු
    දැන ගන්නට දඟදැමු
    පිරිසක් පිරිහේවි ලූ...//

    මුහුද මගේ...//

    අයුක්තියට ඉඩ නැතේ
    යුක්තිය ලොව රජ වෙතේ
    වෛරෙන් වෛරය නොවේ
    මෛත්‍රියෙන් ජයම වේ...//

    මුහුද මගේ...//


    :love::love::love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නිතරම කන කාලා හැදෙන
    නිතරම කන කාලා හැදෙන
    ගුඳ ගති ගඳ ගුතිත ගතා...

    නිතරම කන කාලා හැදෙන
    නිතරම කන කාලා හැදෙන
    පාන් පිටි වලින් හදාපු
    ඉගුරු ඉස්ම අනුපානෙන්
    පන එන පදමට ආනාපු
    මල්ලි මල්ලි මල්ලි මල්ලි
    ඉගුරු පාන් පාන් මල්ලියා
    ගුඳ ගති ගඳ ගුතිත ගතා...

    ගෙදර ඈයො නැති කොට කුස්සියේ වීරයෝ
    ගම්මිරිසුයි ලුනුයි කුකුයි කදිම මිත්‍රයෝ
    දුන් අත හැපුවොත් වැරදි කියන වීරයෝ
    මිනිස්සු වගේ කල ගුණ පාදා උඩ නොගිය
    පන්ති බේද වර්ග වාද නොමැති සූරයෝ
    පපුව හොඳයි කෙටිලි හිඟයි අපිට යෝදයෝ
    ගුඳ ගති ගඳ ගුතිත ගතා

    නිතරම කන කාලා හැදෙන...//

    :love::love::love: