මරු නම ඒකත්![]()
Hehe aththatama inawa bn ehema ekek

https://en.m.wikipedia.org/wiki/Chinese_crocodile_lizard
මරු නම ඒකත්![]()


කටුස්සට එහෙනම් නම රෙජිස්ටර්. කලින් දේශපාලන අැඩ්වලටත් හිටිය නේද එයා?

පඳුරු කටුස්සට වඩා නං හොඳයි![]()

ඒකත් ඇත්ත තමයි. අපි තව හොඳ නමක් හොයල බලමු. UNP ad වල නේ හිටියේ. අත උස්සලා මොකක්ද කියන එකක් තිබ්බේ
හරියට මතක නෑ
අර එක කාටූන් එකක ඉන්න හැලය කටුස් ද දන්නෙ නැහැ නේද?
මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි...//
සතුන් සමග දොඩමලු වී
කරන රහස ඔහු සතු
දැන ගන්නට දඟදැමු
පිරිසක් පිරිහේවි ලූ...//
මුහුද මගේ...//
අයුක්තියට ඉඩ නැතේ
යුක්තිය ලොව රජ වෙතේ
වෛරෙන් වෛරය නොවේ
මෛත්රියෙන් ජයම වේ...//
මුහුද මගේ...//



නිතරම කන කාලා හැදෙන
නිතරම කන කාලා හැදෙන
ගුඳ ගති ගඳ ගුතිත ගතා...
නිතරම කන කාලා හැදෙන
නිතරම කන කාලා හැදෙන
පාන් පිටි වලින් හදාපු
ඉගුරු ඉස්ම අනුපානෙන්
පන එන පදමට ආනාපු
මල්ලි මල්ලි මල්ලි මල්ලි
ඉගුරු පාන් පාන් මල්ලියා
ගුඳ ගති ගඳ ගුතිත ගතා...
ගෙදර ඈයො නැති කොට කුස්සියේ වීරයෝ
ගම්මිරිසුයි ලුනුයි කුකුයි කදිම මිත්රයෝ
දුන් අත හැපුවොත් වැරදි කියන වීරයෝ
මිනිස්සු වගේ කල ගුණ පාදා උඩ නොගිය
පන්ති බේද වර්ග වාද නොමැති සූරයෝ
පපුව හොඳයි කෙටිලි හිඟයි අපිට යෝදයෝ
ගුඳ ගති ගඳ ගුතිත ගතා
නිතරම කන කාලා හැදෙන...//



මං තමයි. කාටූන් එකේ නැති වෙලාවට තමයි මේකට වෙලා ඉන්නෙ.
