katahanda awl nam audio filter ekak dalawath karamu



අකුරු තුනක් දාගෙන මඩක් ගහන්නවත් බෑ නෙ මේ මනුස්සයට
ජනාධිපතිවරණයෙ වෙන්න ඕන. ෂුවර් නෑ
ඒකත් ඇත්ත තමයි. පණිඩිත නොන කෙනෙක්නම් ඉතින් කොහොමත් ගුටි කකා ඉන්න තමයි වෙන්නෙ

ඔයත් කටුස්සා වගේ පාට මාරුකරනවා නේ
දේශපාලනේට හොදයි


katahanda awl nam audio filter ekak dalawath karamu
මේ මනුස්සයත් එහෙමයිඅකුරු දෙකයි ඉලක්කන් තුනයි ඉතින් කොහොමද මඩක් ගහන්නේ


සිරස ටිකක් හොදයි
නෙට් එකේ තියෙන්නෙත් ඕවයින් දෙන ඒවානේ

නිකන් සයිට්වල තියෙන ඒව කියවනව විතරයි.
makka karanawa ?


එහෙමද
කොහොමත් මෙයාලව නිකන්ම ගන්නවා ජනප්රිය චරිත නිසා
පාට මාරුකරනව නෙමෙයිනෙ අලුත් ඇඳුමක් අඳිනව
විධායක ජනාධිපතිකම හෝ විධායක අගමැතිකම කියන ඒව විතරයි. අනිත් ඒව හරියන්නෙ නෑ.
නැත්තම් ස්වාධීන මන්ත්රී අවුලක් නෑ.![]()
අනිවා අනිවා පණ්ඩිත නෝනා කෙනෙක්ම සෙට්වෙයන්![]()
අහ එහෙම ද? බැලුවෙ නෑ ඩේට යනවනෙනිකන් සයිට්වල තියෙන ඒව කියවනව විතරයි.