~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම ද? මං ටීවී බැලුවෙ නෑ. ඒත් මේ කාලෙ ඕව ම තමයිනෙ යනව ඇත්තෙ :lol::lol:

    සිරස ටිකක් හොදයි
    නෙට් එකේ තියෙන්නෙත් ඕවයින් දෙන ඒවානේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හදලා ගනී කටුස්සව
    දෙක තුනක් කෑවම මොකෝ වෙන්නේ.. නොනාගෙන්නේ :lol:

    ඒකත් ඇත්ත තමයි. පණිඩිත නොන කෙනෙක්නම් ඉතින් කොහොමත් ගුටි කකා ඉන්න තමයි වෙන්නෙ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,957
    1,485
    113
    Nawalapitiya
    ඇත්තට අයියේ ආපහු සැරයක් රේඩියෝව පටන් ගන්නකො....සතිය ගානේ බැරිනම් සති දෙකකට සැරයක්, එහෙමත් නැත්තම් මාසෙට එකක් හරි කරමුකෝ.....ඔය විදිහට මාසෙට එක එක කට්ටියගේ රේඩියෝ 03 හෝ 04 තියේ නම් මරු.ඉස්සර වගේ.
    ආපහු එලකිරිය අභිමානවත් කරමුකෝ.... :)

    :yes: