~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒකත් ඇත්ත තමයි. පණිඩිත නොන කෙනෙක්නම් ඉතින් කොහොමත් ගුටි කකා ඉන්න තමයි වෙන්නෙ

    අනිවා අනිවා පණ්ඩිත නෝනා කෙනෙක්ම සෙට්වෙයන් :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයත් කටුස්සා වගේ පාට මාරුකරනවා නේ
    දේශපාලනේට හොදයි

    පාට මාරුකරනව නෙමෙයිනෙ අලුත් ඇඳුමක් අඳිනව :lol:

    විධායක ජනාධිපතිකම හෝ විධායක අගමැතිකම කියන ඒව විතරයි. අනිත් ඒව හරියන්නෙ නෑ.

    නැත්තම් ස්වාධීන මන්ත්‍රී අවුලක් නෑ. :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ මනුස්සයත් එහෙමයි :no: අකුරු දෙකයි ඉලක්කන් තුනයි ඉතින් කොහොමද මඩක් ගහන්නේ

    දැක්කනේ කාටවත් මට මඩ ගහන්න බැරිවෙන්න සුක්ෂමව හිතලා තමයි නම දාගත්තේ ;):cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිරස ටිකක් හොදයි
    නෙට් එකේ තියෙන්නෙත් ඕවයින් දෙන ඒවානේ

    අහ එහෙම ද? බැලුවෙ නෑ ඩේට යනවනෙ :lol::lol: නිකන් සයිට්වල තියෙන ඒව කියවනව විතරයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :):)makka karanawa ?

    මොනව වෙන්න ද දැන් ටිකක් ‍ෆී. මේ පැත්තට ආව. හාඩ් එකේ ඉඩත් නෑ ඒක බැලුවෙත් නෑ ආව ඒ වුණාට :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙමද
    කොහොමත් මෙයාලව නිකන්ම ගන්නවා ජනප්‍රිය චරිත නිසා

    ඔව් ඉතින් කොහොමත් ගන්නව ඕන පක්ෂයකින්.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පාට මාරුකරනව නෙමෙයිනෙ අලුත් ඇඳුමක් අඳිනව :lol:
    විධායක ජනාධිපතිකම හෝ විධායක අගමැතිකම කියන ඒව විතරයි. අනිත් ඒව හරියන්නෙ නෑ.
    නැත්තම් ස්වාධීන මන්ත්‍රී අවුලක් නෑ. :rofl:

    අම්මට හුඩු ඉතින් ඉල්ලමුකෝ 2020
    අපි දෙන්නම් full campaign එකක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවා අනිවා පණ්ඩිත නෝනා කෙනෙක්ම සෙට්වෙයන් :lol:

    අති පණ්ඩිත කෙනෙක් සෙට් වුණොත් කටුස්ස දවසක් ඉන්න එකක් නෑ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අහ එහෙම ද? බැලුවෙ නෑ ඩේට යනවනෙ :lol::lol: නිකන් සයිට්වල තියෙන ඒව කියවනව විතරයි.

    මේ දවස්වල ෆිල්ම් tv සිරිස් බෑවෙත් නෑ දේශපාලන ආතල් බලන්න ඩේටා ඉතුරු කරගත්තා.