~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි බන් කලින් ත්‍රෙඩ් වල පිස්සුවෙන් වගේ ටයිප් කරේ .... දැන් ඉතින් මේකේ හායි පාරක් දැම්මම පොස්ට් එක කෝට් වෙනවනේ කාගෙන්හරි.. ආපු දවස්වල එහෙම නෑ.. දෙපාරක් තූන් පාරක් හායි කියන්න ඕන.... :lol::lol::lol::lol::lol:

    කෙල්ලෙක් හිටියනම් බලන්න තිබ්බා කිලර්ගේ කෙටිල්ල :P
    එහෙනම් ටොප් පෝස්ටර් :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියට අයියගේ නමින් මණ්ඩප ත්‍රෙඩ් එක දිගුකාලයක් පවත්වාගෙන යන්න ආසා හිතිලා වගේ
    malinga=ranil :rofl:

    අපෝ නැහැ. දිගුකාලයක් තියාගන්න හෝ කෙටි කාලයකින් නිමා කරන්න හෝ ආසාවක් නැහැ. මම හිතුවෙ මං දැම්මට පස්සෙ ත්‍රේඩ් සීරිස් එක ම නිමාව සටහන් වෙයි කියල :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙල්ලෙක් හිටියනම් බලන්න තිබ්බා කිලර්ගේ කෙටිල්ල :P
    එහෙනම් ටොප් පෝස්ටර් :P

    ඒකනම් පිළිගන්න පුළුවන් තර්කයක්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි බන් කලින් ත්‍රෙඩ් වල පිස්සුවෙන් වගේ ටයිප් කරේ .... දැන් ඉතින් මේකේ හායි පාරක් දැම්මම පොස්ට් එක කෝට් වෙනවනේ කාගෙන්හරි.. ආපු දවස්වල එහෙම නෑ.. දෙපාරක් තූන් පාරක් හායි කියන්න ඕන.... :lol::lol::lol::lol::lol:

    මටනම් තාම එහෙම නැද්ද කොහෙ ද. ඕක ලේසි ම කට්ටිය තමයි ගැහැණු අයිඩී.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කෙල්ලෙක් හිටියනම් බලන්න තිබ්බා කිලර්ගේ කෙටිල්ල :P
    එහෙනම් ටොප් පෝස්ටර් :P

    එහෙම නෑ බන්.. කෙල්ලෙක් හිටියා නං හොඳයි ඉතින්.. මෝටිවේෂන් එකකුත් තියෙනවනේ.. මොකෝ අපි කොල්ලෝ සීන් එකේ නෙමෙයි නේ ඉන්නේ.. අනික එක තමයි සාමාන්‍ය දෙය.... මාලිංග අයියා එහෙම දන්නවා ඉස්සර විස්තර හොඳට.. දැන් වැඩ වැඩිත් එක්ක බන්.. ඩේ ටයිම් නේ වැඩ (8-5) ඒකෙනේ වැඩ.... නයිට් සෙට් වෙන්නේ නෑ ඔය පාර නිවාඩුත් නෑ :(:(:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම නෑ බන්.. කෙල්ලෙක් හිටියා නං හොඳයි ඉතින්.. මෝටිවේෂන් එකකුත් තියෙනවනේ.. මොකෝ අපි කොල්ලෝ සීන් එකේ නෙමෙයි නේ ඉන්නේ.. අනික එක තමයි සාමාන්‍ය දෙය.... මාලිංග අයියා එහෙම දන්නවා ඉස්සර විස්තර හොඳට.. දැන් වැඩ වැඩිත් එක්ක බන්.. ඩේ ටයිම් නේ වැඩ (8-5) ඒකෙනේ වැඩ.... නයිට් සෙට් වෙන්නේ නෑ ඔය පාර නිවාඩුත් නෑ :(:(:(

    :yes::yes: ගැහැණු අයිඩි එකක් ආවනම් මාත් පැනගෙන ගිහින් කමෙන්ට් කරනව එයාට :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජනාධිපතිතුමාගෙ ආතල් වැඩක් බලන්න පුළ පුළා සිටි අපට අද එහෙම දෙයක් වෙන්නෙ නැහැ වගේනෙ :lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes::yes: ගැහැණු අයිඩි එකක් ආවනම් මාත් පැනගෙන ගිහින් කමෙන්ට් කරනව එයාට :lol::lol:

    එකනේ එකනේ ආශ්මි අක්ක සාරා සයෝ ඩොලේ පැරිස් ඉස්සර හිටපු අයනේ නෙහ් මාලිංග බ්‍රෝ....:):):)
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ජනාධිපතිතුමාගෙ ආතල් වැඩක් බලන්න පුළ පුළා සිටි අපට අද එහෙම දෙයක් වෙන්නෙ නැහැ වගේනෙ :lol:

    10ට කලින් බලන මගුලක් තමයි නැත්තන් ආයිමත් හෙට උදේ :lol::lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    avatar375343_286.gif
    avatar375343_286.gif
    avatar375343_286.gif
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අපෝ නැහැ. දිගුකාලයක් තියාගන්න හෝ කෙටි කාලයකින් නිමා කරන්න හෝ ආසාවක් නැහැ. මම හිතුවෙ මං දැම්මට පස්සෙ ත්‍රේඩ් සීරිස් එක ම නිමාව සටහන් වෙයි කියල :lol::lol:

    නැ නැ ත්‍රෙඩ් 50 පන්නන්න ඕනේ :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකනේ එකනේ ආශ්මි අක්ක සාරා සයෝ ඩොලේ පැරිස් ඉස්සර හිටපු අයනේ නෙහ් මාලිංග බ්‍රෝ....:):):)

    :yes::yes: එළකිරි එකේනම් ඉතින් සෑහෙන්න හිටියගෙ ගැහැණු කට්ටිය. මේ ත්‍රේඩ් එකෙත් ඉතින් හිටියනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    10ට කලින් බලන මගුලක් තමයි නැත්තන් ආයිමත් හෙට උදේ :lol::lol::lol:

    ෆිල්ම් එකක් තමයි එහෙනම් අද බලන්න වෙන්නෙ :lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම නෑ බන්.. කෙල්ලෙක් හිටියා නං හොඳයි ඉතින්.. මෝටිවේෂන් එකකුත් තියෙනවනේ.. මොකෝ අපි කොල්ලෝ සීන් එකේ නෙමෙයි නේ ඉන්නේ.. අනික එක තමයි සාමාන්‍ය දෙය.... මාලිංග අයියා එහෙම දන්නවා ඉස්සර විස්තර හොඳට.. දැන් වැඩ වැඩිත් එක්ක බන්.. ඩේ ටයිම් නේ වැඩ (8-5) ඒකෙනේ වැඩ.... නයිට් සෙට් වෙන්නේ නෑ ඔය පාර නිවාඩුත් නෑ :(:(:(

    ඉතින් එක තමා මන් කිව්වේ
    මෝටිවේෂන් තිබුනනම් ඔයා ටොප් පොස්ටර්නේ... :rofl: