Judge lata FB twitter Instagram ehema inna puluwan da? puluwan nam FB eke oyage personal opnion post karanna puluwan da. For ex: dan political situation eka gana ehema.
ලංකාවේ කිසිම කෙනෙක් එහෙම ප්රායෝගිකව නං ඕවල නෑ..
ඉන්න එපා කියලත් නෑ හැබැයි..
පර්සනල් ඔපීනියන්ස් පොදු ස්ථාන වල කොහොමත් කියන්න අවසර නෑ විනිසුරුවරුන්ට..
ෆේස් බුක් නෙමේ කොහේ උනත්..





