ගොඩේකොල්ලා;23890769 said:
මෛත්‍රී ත්‍රිවිද හමුදාවට විශේෂ උපදෙස් දීල කියලනන් කියනව
ගොඩේකොල්ලා;23890769 said:
මෛත්‍රී ත්‍රිවිද හමුදාවට විශේෂ උපදෙස් දීල කියලනන් කියනව
එච්චර දේකට යන එකක් නෑ.... පාර්ලිමේන්තුව ආයේ කල් දාන්න පුලුවන්නේ....
ගොඩේකොල්ලා;23890800 said:හෙට මොන ජල් බරියක් කරගනීද දන්නෙ නෑ. අලුත් අගමැතිට කාව දායිද දන්නෙ නෑ.
විධායකෙයි, ව්‍යවස්තාවයි, ශ්‍රේෂ්ඨාධිකරණයයි තුන් පැත්තක. ඉතින් ආණ්ඩුවක් කරන්නෙ කොහොමද?
මාව දැම්මොත්නම් එකෙන්ම එනවා....

ගොඩේකොල්ලා;23890857 said:මචන් ගමයො සඳනි තාරුකා බැන්දද බන්
![]()
මොකෝ බං.... කන්ෆියුස්ද?


yp ...... කව්ද බයිට් කරේ කව්ද බයිට් උනේ
.
.
.
දෙන්නම කතා වෙලා ඒකමතික තීරණයකට වරෙල්ල
ගොඩේකොල්ලා;23890838 said:හැව ඇරිය කල ගැරඬියත් මකරකමට සුදුසුයි කියනවනෙ. නෑ...නෑ....අගමැතිකමට![]()


දෙන්නම් සුදු .... එහෙම අහක දාන්න බෑනේ උබලා ඉල්ලුවම

අපි මේ වගේ තැන්වලා කුණුහරප කියන්න යන්නේ නෑ... දන්නවානේ..... වෙන තැනකනම් ඉතින් අමතන්න පුලුවන්...
බයිට් වෙන්න දන්නැති මිනිස්සුන්ව ආයේ මම බයිට් කරන්න යන්නේ නෑ...


ගොඩේකොල්ලා;23890905 said:
ඔව් බන් මගෙ ආසම කෑල්ල. ඒ දාපු පික් එකේ එයා මුද්දක් දාගෙන ඉන්නව. ඒක දැකල පපුව පැලෙන්න ආව බන්. කොහෙවත් නෑ විස්තරයක් හොයා ගන්න.



