~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ezgif-1-805d84e1af37.gif

    උදෑසනම පොඩි අපි දිව එනවා ...

    Good Morning! :)

    Good Morning!

    Good Morning

    When dreams come true everyday!
    Good Morning

    GoooooD Moooorning !!!
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    අද 11/15

    අද ජාතික ගස් සිටවීමේ දිනයයි.

    ගස් කොහොමද සිටවන්නෙ.... පැළ නේද සිටපන්නෙ සාමාන්‍යයෙන්....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ගස් කොහොමද සිටවන්නෙ.... පැළ නේද සිටපන්නෙ සාමාන්‍යයෙන්....

    පැළනේ දවසක් ගස් වෙන්නේ
    ඉතින් ගස් සිටෙව්වා කිව්වට අවුලක් නෑ :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    පැළනේ දවසක් ගස් වෙන්නේ
    ඉතින් ගස් සිටෙව්වා කිව්වට අවුලක් නෑ :rofl:

    හික්... එහෙනම් සීයගෙ වෙඩින් එක කියල කියන්නත් පුළුවන්... මොකද අද තරුණයනේ දවසක සීයා කෙනෙක් වෙන්නෙ...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    හික්... එහෙනම් සීයගෙ වෙඩින් එක කියල කියන්නත් පුළුවන්... මොකද අද තරුණයනේ දවසක සීයා කෙනෙක් වෙන්නෙ...

    ළිදේ දාල එකේ ඇතුලෙත් වලක් කපල එක ඇතුලටත් දාල :rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ළිදේ දාල එකේ ඇතුලෙත් වලක් කපල එක ඇතුලටත් දාල :rofl::rofl::rofl:

    ;) මල්ලිට පොඩි විහිළුවක් කළේ තදවෙයිද දන්නෙත් නෑ... උදේ පාන්දර....
    අද නිවාඩුද...?
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ;) මල්ලිට පොඩි විහිළුවක් කළේ තදවෙයිද දන්නෙත් නෑ... උදේ පාන්දර....
    අද නිවාඩුද...?

    :lol::lol::lol: නෑ බන් මොන නිවාඩුද.... පුටුවෙන් නැගිටින්න ඔන්න මෙන්න තියල මේක දැක්කේ.. රිප්ලයි නොදා බැරිඋනා බන් :lol::lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    :lol::lol::lol: නෑ බන් මොන නිවාඩුද.... පුටුවෙන් නැගිටින්න ඔන්න මෙන්න තියල මේක දැක්කේ.. රිප්ලයි නොදා බැරිඋනා බන් :lol::lol::lol::lol::lol:

    එළ.... එළ....
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    උදෑසනම පොඩි අපි දිව එනවා ...

    Good Morning! :)

    Good Morning!

    audio filter :rofl:

    අද 11/15

    අද ජාතික ගස් සිටවීමේ දිනයයි.

    අද ලෝක දර්ශනවාදී දිනයයි. (මාසයේ 3වෙනි බ්‍රහස්පතින්දාට දී ඇත.)

    අද අතිඋතුම් කාදිනල් ඇල්බට් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ 71 වන උපන්දිනයයි.

    Good Morning

    When dreams come true everyday!
    Good Morning

    🖤💀👽 GOOD MORNING👽💀🖤
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හික්... එහෙනම් සීයගෙ වෙඩින් එක කියල කියන්නත් පුළුවන්... මොකද අද තරුණයනේ දවසක සීයා කෙනෙක් වෙන්නෙ...

    ඒකනේ.... ඇයි අප්පා එහෙම කියන්නේ නැත්තේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Asahana Thread 18+
    පිදුරංගල වගේද කුඩුම්බිගල ....?
    අපිවත් සෙට් කරගන්නකො ඔය කතාවලට
    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙ
    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
    UNPය Facebook එකේනුත් එලවලා
    ජන්දයක්_ඕන-JVP
    අගමැති තුමන්ට අපේ ප්‍රණාමය
    ..::Football IV::..
    බල්ලොත් එක්ක බෑ
    Rep Power 26ක් වෙලා ඔන්න
    The Speaker of Parliament
    අම්බොහ්හ් ගෙඩි 2 [18+ වැඩිහිටියනි]
    මරාගේ සරම කඩාගෙන
    නුඹ..
    Poll: Deweni Inima Kamathima Actress
    SLT Internet
    විෂ්ණු දේව පින්තුරයක් තියන තිරයක් ගන්න තැ
    Pilgrimaging Kebilitta...!!! කැබිලිත්ත වන්දනාව..
    මම 2020 ලෝකයේ පාලකයා වෙනවාමයි
    පාරක්..
    සිරා ගේමම ඉල්ලනවා.මූට ගේමක් දෙමුකො
    What're you listening to right now
    අනුරාධපුරයේ කොච්චියෙ ගිහින් තියෙන අය එන්
    නිවන් සුව
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    කෝ ඔයාගෙ අක්කා දකින්නවත් නැත්තෙ....?

    එයාගේ අලි ඔලුව දැන්
    අපි පොඩි මිනිස්සුනේ.. අපි කියන දේවල් අහන්නේ නෑ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    එයාගේ අලි ඔලුව දැන්
    අපි පොඩි මිනිස්සුනේ.. අපි කියන දේවල් අහන්නේ නෑ

    ඒ මොකෝ... පාර්ට් දානවද...?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෝපි මල් සුවඳ ඉතිරෙනා පාන්දරක
    යන්තමින් ඉර එළිය මෝදුවන විට
    ඔබව මතකෙට එන්නෙ නිතැතින්
    නුඹ අවදියෙන් දැයි අසන්නට සිතේ.....
    හීන ලෝකෙට ඇවිදිලා නුඹ
    රැයක නින්දත් හොරාගෙන නුඹ
    එන්න හැබැහින් ඇවිත් යන්නට
    ලොවට රහසේ දොඩමළු වෙන්නට......

    :love::love::love:
     
    :rofl::rofl: