තැන්ක්ස් බන්
එතකොට ඔය සමහර town වල කඩවල් මම දැකල තියනවා හැම බබඩුවකටම discount එකක් දෙනවා, rs.30 මාරි packet එකට පවා rs. 5 ක discount එකක් දෙනවා. උන් කොහොමද කරන්නේ?
Distrbutor ගෙන් ගට්ටහම ඒ වගේ discount දුන්නහැකිද?
me wage
හාල් පොල් වලට නම් දෙන්න පුලුවන් ප්ර්ශ්නයක් ම නැ.
ඒත් මාරි පැකට් එකට ඔහොම ඩිස්කවුන්ට් දෙක එක වෙනම කතාවක්. පොඩි කඩයක් තියාගෙනනම් කරන්න අමාරු වැඩක්, ලොකු සුපර්මාකට් චේන් එකක් තියෙන කෙනෙක්ට නම් ගේමක්ම නැ...
සාමන්යෙන් කරන ක්රම 4 ක් මම කියන්නම්
1. සමහරු ඒජන්සියෙන් බඩු ගන්නෙ නැතුව කෙලින්ම ඒජන්සියම ගන්නවා මොකද ඒජන්සි එකෙන් තව 4% - 7% ක් වත් තියාගන්නවා අපිට එන 9%-14% වගේ දෙකම එකතු උනාම ඒ ඩිස්කවුන්ට් එක දෙන්න පුලුවන්,
ඒත් ඔය එක්කෙනෙක් වත් කොස්ට් එකට අඩුවෙන් දෙන්නෙ නැ, කරන්නෙ කොහොම හරි කොස්ට් එක හරි කවර් කරගෙන අඩුවට බඩු ගන්න එන මිනිස්සුන්ට වෙන මොනා හරි බඩු විකුනලා ඒ බඩුවෙල් ලාබෙ හොයයන්නවා/
සුපර්මාකට් එකකට අපි රුපියල් 5 ක් අඩුයි කියලා ගියාට අපි ඕකෙන් එලියට එන්නෙ ඕන්නැති බඩු තව දෙතුන් දාහක අරගෙන, ඔය ඩිස්කවුන්ට් සීන් එක කරන්න මිනිස්සු ගෙන්න ගන්න එක, ගෙනාවට පස්සෙ උන්ගෙන් දත ගලවන හැටි උන් දන්නවා,
2. ගොඩක් සුපර් තියෙන අය ආමි කැම්ප්, හොටෙල්, ලොකු ටෙන්ඩර් කරනවා, ඉතින් ඒ වගෙ ලොකු qty එකක බඩු ගන්නකොට කඩ කාරයො කොහොමත් කම්පැනියෙන් තව ඩිස්කවුන්ට් එකක් ඩිමාන්ඩ් කරනවා, එතකොට අතරමැදියො නැ, ලොරියෙන් කෙලින්ම බාන්නෙ අපිට, ඒ වෙලාවට ඔඩර් එකට අමතරව ශොප් එකටත් එක්ක තමයි PO දාන්නෙ, එතනින් අපිට හොද ඩිස්කවුන්ට් එකක් ඩ්හෙන්න පුලුවන්.
3. තව සමහරු ඒ වගේ ඉන්නවා ශොප් දෙකතුනක් එකතු වෙලා ලොකු ඔඩර් දාලා ලොකු ඩිස්කවුන්ට් ගන්නවා, ෆෝන් වලට එහෙම කරන්නෙම ඕක, ෆෝන් 5 ක් ගන්නකොට වගේ නෙමෙයි 100 ක් ගන්නකොට පට්ට ගානක් අඩුවෙනවා, සීයක ඔඩර් එකක් කිව්වම කම්පැනිට පෙරෙත කමට දෙන්න තියෙන උපරිම ඩිස්කවුන්ට් දෙනවා.
4. අනිත් ක්රමේ තමයි මට මේ ලාභ වැඩියි කියලා කස්ටමර්ට ඩිස්කවුන්ට් දෙනවා,
අන්න උන් තමයි මාස 6 න් කඩෙත් වහලා, අන්තිමට රත්තරන් බඩුත් උගස් තියලා කම්පැනි වල චෙක් වලට සල්ලි දාන්නෙ

Wade patan gatta thanks guys
dan tathwe kohomada machan mamath idea ekak tiyenawa patan ganna toga kadeka widiyata
thoga karanawanam loku stock ekak ganna wenawa. ethakota apita patta discount ekak denawa agent. etakota apita gahala thiyana price ekata wada aduwen apita dunnahaki.
පිටකොටුවේ මුස්ලිම් කඩවල අඩුවට දෙනවාnormally pettah walin thama wholesale ganne. company ekka katha karala balanna wholesale ganna