Grocery Stores එකක් දැමීමට දැනුම අවශයි

viku911

Junior member
  • Jun 10, 2018
    28
    0
    8
    Grocery Stores එකක් දැමීමට දැනුම අවශයි

    දැනට මේ වගේ වියාපාරයක් කරන කව්රු හරි ඉන්නවද?
    තොග කඩවල් වලින් බඩු ගන්න එකද හොඳ?
    තොග මිලට බදු සැපයිය හැකි ය සිටීද?

    Pls Help
     
    Last edited:

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    normally pettah walin thama wholesale ganne. company ekka katha karala balanna wholesale ganna
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    තොග කඩවල් වලින් බඩු ගන්න එකද හොඳ?
    කොහෙන් වත් බඩු ගන්න ඕන නැ, බඩු දන්න ඕන ග්‍රොසරි බැග් එකේ ඉදලා හැම දේම ලගටම එනවා.
    මුල් පාර කැශ් වලට ගන්න වෙයි, මාස 3 ක් ගිහිපු තැන ඉදලා ඔක්කොම ක්‍රෙඩිට් වලට හම්බ වෙනවා, දවස් 14, 30 , 45 වගේම උබ හොදට කරන් යනවා නම් හාල් වගේ එවට මාස 4 ක්‍රෙඩිට් දෙන වෙලාවල් තියෙනවා,
    ඔයා ඉන්න පලාතෙ ඉන්න Distributors ලව ගිහින් හම්බ වෙලා කියන්න මෙහෙම ශොප් එකක් දන්න යනවා ඒකට බඩු ඕන කියලා. උන් ලගටම ගෙනත් දෙනවා.

    පුලුවන් නම් graamsewaka ටෝක් කරලා BR එක හදගන්න, කරන්ට් අකවුන්ට් එකක් හදාගන්න, සාමන්යෙන් කඩේ අරින්න කලින් හදාගන්න අමාරු වෙයි, ඒත් සමාජ අශ්‍රයක් තියෙනවා නම් ඕවා ලොකු වැඩ නෙමෙයි.
    ඒ BR එකයි, Bank details දෙන්න පුලුවන් නම් පලවෙනි බඩු ටිකත් දවස් 30 ක් ක්‍රෙඩිට් දාලා ගන්න පුලුවන් වෙයි.

    ඇත්තටම පෙටා වගේම තවත් කලු කඩ වලින් කම්පැනියට වඩා අඩුවට ගන්න පුලුවන්, ඒත් බිස්නස් කරද්දි ඕනවට වඩා සල්ලි වලට කැදර වෙන්න එපා, රුපියලේ ලාභෙ බලලා කලුකඩෙන් බඩු ගත්තොත්, බඩුවල මොනා හරි කේස් එකක් ආවොත්, එක්ස්පයර් උනොත් උබ හිරවෙනවා.

    කම්පැනියෙන් හරියට ගත්තා නම් එක්ස්පයර් ලංවෙද්දි උන්ට දුන්නම උන් ඒවට අලුත් ඒවා දෙනවා කිසිකතවක් නැතුව. ඩැමේජ් උනත් උන් බිලෙන් අඩු කරලා ඒකට බඩු දෙනවා.

    ගොඩක් උන් සබන් ක්‍රීම් වගේ Personal care items ගන්නවා පෙටා වලින්, ඒවා කම්පැනියට වඩා පට්ට අඩුයි. ඒත් ඒ ගොඩක් වෙලාවට එක්කො හොර බඩු නැත්නම් එක්ස්පයර් බඩු ආයේ ලේබල් ගහලා එවන ඒවා, ලාබෙ බලලා ඒවා අරන් කස්ටමර් කෙනෙක් ට ඇලජික් එකක් ආවොත් කෙලින්ම උබ හිරේ.

    ඔය බිස්නස් එකේ තියෙන්නෙ පොඩි ලාභයක්, හැම බඩුවකම මිල රජයෙන් තිරනය කරලා තියෙන්නෙ. ඒ නිසා ලොකු ලාභ නැ, එක කස්ටමර් කෙනෙක් ආවා කියලා දවසම ගොඩ යන්නෙ නැ.

    ස්ටොක් එක වැඩි උනොත් උබේ සල්ලි එක තැන පල් වෙනවා උබට බිස්නස් එපා වෙනවා, බඩු ඉවර උනොත් කස්ටමර් හැරිලා යනවා ඉට පස්සෙ කස්ටමර් කැඩෙනවා. මොකද ග්‍රොසරියක හැම කඩේම තියෙන්නෙ එකම බඩු, උබේ කියලා විශේශත්වයක් නැනෙ ඉතින් කොහෙන් ගත්තත් එකයි.

    ඒ නිසා ඔය බිස්නස් එකේදි උබේ ලොකේශන් එකේ කොයි වගේ මූමන්ට් එකක් තියෙයිද කියලා තමඉ ස්ටොක් කරගන්න ඕන.

    ලබ පාත යාලුවෙක් ගෙ ග්‍රොසර් එකක් තියෙනවා නම් ඒකෙ සිස්ටම් දාලා තියෙනවා නම් මාසෙ මූමන්ට් රිපොට් එකක් ඉල්ලගන්න, එකෙන් අයිඩියා එකක් ගන්න පුලුවන්.

    ඒ වගේම ග්‍රොසරි එකක් කියන්නෙ ටිකක් රිස්ක් බිස්නස් එකක්, ලොකු ගානක් දවසට කැරකුනාට ලාබෙ පොඩි ගානයි. ලක්ශයක සේල් එකකින් වියදම් අයින් කරාම 5,000 ක් විතර තමයි ලාභ.

    කඩේ ඉන්න උන් දවසකට 2,000 ක් හොරකම් කරලා, තව එක මිනිහෙක් කිරිපිටි පැකට් එකක් දවසට හොරකම් කරන් ගියොත් උබේ දවසෙ ලාබෙ ඉවරයි, අතින් කාලා හරක් බලාගත්තා වෙනවා.

    ඒ නිසා මුල් මාස 3 ක් වත් උබ තමයි කැශියර් එකේ ඉන්න ඕන, බිස්නස් එක රෝල කැරකෙද්දි විතරක් වෙන කෙනෙක් හේත්තු කරලා අයින් වෙන්න, එක්ස්පීරියන්ස් නම් දවස් ගානක් උනත් ටයිප් කරන්න පුලුවන් ඒත් කම්මලියි බං.
     
    Last edited:

    viku911

    Junior member
  • Jun 10, 2018
    28
    0
    8
    තැන්ක්ස් බන්

    එතකොට ඔය සමහර town වල කඩවල් මම දැකල තියනවා හැම බබඩුවකටම discount එකක් දෙනවා, rs.30 මාරි packet එකට පවා rs. 5 ක discount එකක් දෙනවා. උන් කොහොමද කරන්නේ?

    Distrbutor ගෙන් ගට්ටහම ඒ වගේ discount දුන්නහැකිද?

    me wage
     
    Attachments

    • 2018-02-25.jpg
      2018-02-25.jpg
      65.4 KB · Views: 86
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    තැන්ක්ස් බන්

    එතකොට ඔය සමහර town වල කඩවල් මම දැකල තියනවා හැම බබඩුවකටම discount එකක් දෙනවා, rs.30 මාරි packet එකට පවා rs. 5 ක discount එකක් දෙනවා. උන් කොහොමද කරන්නේ?

    Distrbutor ගෙන් ගට්ටහම ඒ වගේ discount දුන්නහැකිද?

    me wage

    හාල් පොල් වලට නම් දෙන්න පුලුවන් ප්‍ර්ශ්නයක් ම නැ.

    ඒත් මාරි පැකට් එකට ඔහොම ඩිස්කවුන්ට් දෙක එක වෙනම කතාවක්. පොඩි කඩයක් තියාගෙනනම් කරන්න අමාරු වැඩක්, ලොකු සුපර්මාකට් චේන් එකක් තියෙන කෙනෙක්ට නම් ගේමක්ම නැ...

    සාමන්යෙන් කරන ක්‍රම 4 ක් මම කියන්නම්

    1. සමහරු ඒජන්සියෙන් බඩු ගන්නෙ නැතුව කෙලින්ම ඒජන්සියම ගන්නවා මොකද ඒජන්සි එකෙන් තව 4% - 7% ක් වත් තියාගන්නවා අපිට එන 9%-14% වගේ දෙකම එකතු උනාම ඒ ඩිස්කවුන්ට් එක දෙන්න පුලුවන්,
    ඒත් ඔය එක්කෙනෙක් වත් කොස්ට් එකට අඩුවෙන් දෙන්නෙ නැ, කරන්නෙ කොහොම හරි කොස්ට් එක හරි කවර් කරගෙන අඩුවට බඩු ගන්න එන මිනිස්සුන්ට වෙන මොනා හරි බඩු විකුනලා ඒ බඩුවෙල් ලාබෙ හොයයන්නවා/

    සුපර්මාකට් එකකට අපි රුපියල් 5 ක් අඩුයි කියලා ගියාට අපි ඕකෙන් එලියට එන්නෙ ඕන්නැති බඩු තව දෙතුන් දාහක අරගෙන, ඔය ඩිස්කවුන්ට් සීන් එක කරන්න මිනිස්සු ගෙන්න ගන්න එක, ගෙනාවට පස්සෙ උන්ගෙන් දත ගලවන හැටි උන් දන්නවා,

    2. ගොඩක් සුපර් තියෙන අය ආමි කැම්ප්, හොටෙල්, ලොකු ටෙන්ඩර් කරනවා, ඉතින් ඒ වගෙ ලොකු qty එකක බඩු ගන්නකොට කඩ කාරයො කොහොමත් කම්පැනියෙන් තව ඩිස්කවුන්ට් එකක් ඩිමාන්ඩ් කරනවා, එතකොට අතරමැදියො නැ, ලොරියෙන් කෙලින්ම බාන්නෙ අපිට, ඒ වෙලාවට ඔඩර් එකට අමතරව ශොප් එකටත් එක්ක තමයි PO දාන්නෙ, එතනින් අපිට හොද ඩිස්කවුන්ට් එකක් ඩ්හෙන්න පුලුවන්.

    3. තව සමහරු ඒ වගේ ඉන්නවා ශොප් දෙකතුනක් එකතු වෙලා ලොකු ඔඩර් දාලා ලොකු ඩිස්කවුන්ට් ගන්නවා, ෆෝන් වලට එහෙම කරන්නෙම ඕක, ෆෝන් 5 ක් ගන්නකොට වගේ නෙමෙයි 100 ක් ගන්නකොට පට්ට ගානක් අඩුවෙනවා, සීයක ඔඩර් එකක් කිව්වම කම්පැනිට පෙරෙත කමට දෙන්න තියෙන උපරිම ඩිස්කවුන්ට් දෙනවා.

    4. අනිත් ක්‍රමේ තමයි මට මේ ලාභ වැඩියි කියලා කස්ටමර්ට ඩිස්කවුන්ට් දෙනවා,
    අන්න උන් තමයි මාස 6 න් කඩෙත් වහලා, අන්තිමට රත්තරන් බඩුත් උගස් තියලා කම්පැනි වල චෙක් වලට සල්ලි දාන්නෙ :D
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139

    4 වෙනි එක තමයි හොදම එක නේද බං:shocked::shocked:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    උබ කියන ගොඩක් ඒවා හරි වැරදි නිවැරදි කරන්නම් බල්බ් චොකලට් රතිඤඤා වගේ සිම්ත බඩු ටිකකට විතරයි මාසෙකට වඩා ඩේට් චෙක් දෙන්න පුළුවන් ගොඩක් ඒවල දින 14 හෝ 21 තමා උපරිම දෙන්නේ පෙටාවල හොල්සේල් සොප් ඒජන්සි අරන් තියෙනේ නැත්නම් අන්ඩ කට් හා ලොකු කොන්ටිටි ස් ටොක් කරන නිසා බොහෝවිට ඩිස් ටිබියටර්ට වඩා අඩුවට දෙනවා බඩු අවුලක් උනොත් මාරැ කරලා දෙනවත් එක්ක ලාබේ ලොකුවට නෑ සල්ලි ගොඩක් කැරකුනාට ලොවෙත් ණයට දෙන්න එපා පොළු සුවර්
     
    Last edited:

    viku911

    Junior member
  • Jun 10, 2018
    28
    0
    8
    dan tathwe kohomada machan mamath idea ekak tiyenawa patan ganna toga kadeka widiyata

    thoga karanawanam loku stock ekak ganna wenawa. ethakota apita patta discount ekak denawa agent. etakota apita gahala thiyana price ekata wada aduwen apita dunnahaki.
     
    dnet

    Active member
  • Dec 14, 2010
    175
    79
    28
    thoga karanawanam loku stock ekak ganna wenawa. ethakota apita patta discount ekak denawa agent. etakota apita gahala thiyana price ekata wada aduwen apita dunnahaki.

    බඩු ගන්නකොට පුළුවන් තරම් සතියක අවශ්‍යතාවයට හරියන්න බඩු ගන්න.
    සාමාන්‍යයෙන් එක අයිටම් එකකින් 5-10% අතර ලාබයක් තියනවා. සතියට 5% ගානේ මාසේට ඉන්වෙස්ට් කරපු මුදලට 20% ක් ලැබෙනවා. මාස 5න් සම්පූර්ණ අයෝජන මුදල ලබා ගන්න පුළුවන්.

    උදා - සතියකට අවශ්‍යතාවය රු 10000ක භාණ්ඩ නම් සතියකට 10000 රු 500ක් ලාබයක් ගන්න පුළුවන්. මසකට රු 2000/= . හැබැයි මෙතනදී ආයෝජනය කරන්නේ රු 10000 ක් පමණයි. ඒ අනුව මසකට 20% ක ලාබයක් ලබාගන්න පුළුවන්.

    සැ. යු. මෙතනදී ගණන් හදලා තියෙන්නේ වියදම් නොමැතිව.