අඩුකරල. දැන් 54 වගේනෙ බැරල් එක යන්නෙ.
අම්මට හුඩු අයියා බැරල් වල ගණනුත් ඔලුවේ තියන් ඉන්නවද

අඩුකරල. දැන් 54 වගේනෙ බැරල් එක යන්නෙ.

ane manda
අඩුකරන එකත් වැඩි කරන එකත් එකපාර කරන්නෙ නැහැනෙ. එකපාර කරනවනම් මාස හයකට අවුරුද්දකට පාරක් ඔහොම කේස් වෙන්නෙ නෑ. දැන් ඉතින් අඩුකලා කියල වැඩිකරපු දේවල් ගොඩක් ඒව අඩුවෙන්නෙ නැහැනෙ.
දැන් තියෙන්නේ කරු vs හිටන් සටන![]()
අඩුකරන එකත් වැඩි කරන එකත් එකපාර කරන්නෙ නැහැනෙ. එකපාර කරනවනම් මාස හයකට අවුරුද්දකට පාරක් ඔහොම කේස් වෙන්නෙ නෑ. දැන් ඉතින් අඩුකලා කියල වැඩිකරපු දේවල් ගොඩක් ඒව අඩුවෙන්නෙ නැහැනෙ.
මන් දැක්කේ සමලිංගික වගේ
සමකාලින මිත්රයන්![]()

ඔව් හෙටත් තියෙනවනේ![]()

හෙට වෙනකන් ඉන්න ඕන නෑ. සමහරවිට අද රෑ වුණත් මොනා හරි වෙන්න පුළුවන්.![]()
මන් දැක්කේ සමලිංගික වගේ
සමකාලින මිත්රයන්![]()

අම්මට හුඩු අයියා බැරල් වල ගණනුත් ඔලුවේ තියන් ඉන්නවද![]()
පොඩි එකා වැරදි ඇහෙන්මයි බලන්නෙ.