~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    Lejayange-vasthuve.png
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    according to mathews ekata wiruddawa court kes ekak file kala neda ban film eka ban karanna kiyala mathakai kawuru hari loku father kenek
    request ekak karala thibba president genda koheda

    ඔව් කොලබ කතෝලික සභාවෙන් ද කොහෙද කේස් එකක් දෑම්මෙනේ ගිය අවුරුද්දේ. ඒකයි කල් ගියේ. දැන් අවුලක් නැතුව ඇති

    Chandran Rutnam’s much talked about film starring Jacqueline Fernandez and Alston Koch ‘According to Matthew’ will begin screening at MC Colombo, Empire Arcade, Liberty Lite Colpetty, City cinema Mt. Lavinia (4.15), Colombo City Centre, Savoy 3D, Excel World, MC Jaffna, Nelson Trinco, and Suganthi Batticaloa from November 23.

    The Sinhala dubbed version of the film titled ‘Matthew’ will be screening at Regal Colombo, Lido Borella, Himalee Kiribathgoda, Amity Lite Maharagama, Odeon Mt. Lavinia and other CEL circuit cinemas islandwide.

    version දෙකෙන්ම තියෙනවලු
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    aha sinhala and english dekamakma thiyenawa kiwwa thamai
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    aha sinhala and english dekamakma thiyenawa kiwwa thamai

    :yes::yes::yes:
    මිනිස්සු බැලුවොත් හොදයි
    ඔය වගේ ඒවාට සෙනග නෑනේ පොඩි එවුන් එක්ක ගිහින් බලන්න බැරිනිසා.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දෙන්නන් මන් අද පප්පලට..
    හිටන්ට යවනවා ලිස්ට් එක...
    බැලුවම ගැම්මට තියෙන්නට....
    ලියුමක් ගහනවා පිටු දෙකක...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    couple thama yanne ithin

    කපල් උනත් යන්නේ ගස් වටේ දුවන් ලව් ස්ටෝරි බලන්නයි නැත්තන් වෙනත් කර්තව්‍යන් වලටනේ
    මේවට ආසා අය අඩුයි