නෑ කවි නිසදැස් ඒවා ගැටළුවක් නා..
සාහිත්‍යමය ස්වරූපයෙන් ඕන කුණුහරපයක් ලියන්න පුළුවන් ලංකාවේ ඒක ගැටළුවක් නෑ..
කිරියේ නමින් තනුජක අපි හැම ....... දන්න
විනිසුරුතුමෙකි රට තොට පැන ... විසදන්න
මෙතුවක් ඔබෙන් වූ සේවය ........ අගයන්න
මේ සිව් වදන් හැකි අයුරින් ......... පිළිගන්න
හැකි හැම වෙලාවෙම ලොග්වී හිද ........ ඔන්න
කල සේවයත් වචනින් බැහැ ............ පවසන්න
ඔබ වැනි උතුම් කෙනෙකුගේ ඇසුරෙහි ... ඉන්න
පතනෙමි යළිත් ඔබ මෙහිදිම .......... හමුවන්න
නීතිය වල් වැදුනු බව හැම .......... පිලිගන්න
මතයක් ගොඩ නැගී ඇත දැන් නම් ... ඔන්න
කාටත් පොදුවේ එක නීතිය ඇති .... වෙන්න
ඔබගේ රාජකාරිය කරගෙන ............ යන්න
මත් රකුසන්නව අප රට තුල .... පතුරන්න
දරනා ප්රයත්නය බැහැ නොව .... වලකන්න
උන් හට ඉඩ නොදී ලෝකය ..... වනසන්න
හැකි උපරිමෙන් දැඩි දඩුවම් ..... පමුණන්න
කිරියේ ඔබ සිටින කාලය තුල ................ ඔන්න
වරදක් උනා නම් සමාව ලැබ ................ දෙන්න
ඔබ මෙහි නොමැති බව කාටත් ... නොහැගෙන්න
ඉද හිටලවත් එලකිරියට ගොඩ ............. වෙන්න
Last edited:







