~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    lokaya idiriye apa jathiya chora wena se

    අපේ උන්ම තමයි උවමනාවෙන්ම චෝර කලේ
    තානාපතිලා, පිටරට මිඩියා ගෙන්නල්ලා
    බලය ගන්න අපි අපිවම පාවා දෙන ජරා ජාතියක්

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes::yes::yes: ඒවත් ප්‍රශ්නනේ

    උඹ එකේ ටයිප් කරපු එක තේරුනේ නෑ.. එකෙන් අදහස් කරේ අඩු බර දරු උපත් වලක්වා ගැනීමද නැත්තන් දරු උපත් වලක්වා ගැනීමද අඩු දින කිව්වේ මොකක්ද :rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ උන්ම තමයි උවමනාවෙන්ම චෝර කලේ
    තානාපතිලා, පිටරට මිඩියා ගෙන්නල්ලා
    බලය ගන්න අපි අපිවම පාවා දෙන ජරා ජාතියක්

    අමුතුවෙන් චොර කරන්න දෙයක් නෑ. පිටරට මිනිස්සු මොකෝ ලංකාවෙ වෙන දේවල් දන්නෙ නැතුවයෙ ඕවට ආව නැතෑ කියල.

    පිටරට චොරවෙන එකකට වඩා ලංකාවෙ ම මිනිස්සුන්ට කොච්චර ලැජ්ජාවක් ද වුණේ තමන් පත්කරපු මිනිස්සු ඔහොම පිස්සු නටද්දි. අර යොවුන් පාර්ලිමේන්තුව අද නිවේදනයක් නිකුත් කරල තියෙන්නෙ එයාලගෙ ඒව බලල හරි ඉගෙන ගන්න කියල.

    ඔය වගේ කොයි පැත්තෙ වුණත් අමන රැලක් පාර්ලිමේන්තුවට යවන්නෙ නැතිවෙන්න මිනිස්සු දැනගන්න ඕන. ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ වුණා කියල ලංකාවෙ මිනිස්සුන්ට ඇති වැඩක් නැහැනෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹ එකේ ටයිප් කරපු එක තේරුනේ නෑ.. එකෙන් අදහස් කරේ අඩු බර දරු උපත් වලක්වා ගැනීමද නැත්තන් දරු උපත් වලක්වා ගැනීමද අඩු දින කිව්වේ මොකක්ද :rolleyes::rolleyes:

    මේක බලන්නකෝ එතකොට තේරුම් යයි

    https://en.wikipedia.org/wiki/World_Prematurity_Day
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අමුතුවෙන් චොර කරන්න දෙයක් නෑ. පිටරට මිනිස්සු මොකෝ ලංකාවෙ වෙන දේවල් දන්නෙ නැතුවයෙ ඕවට ආව නැතෑ කියල.

    පිටරට චොරවෙන එකකට වඩා ලංකාවෙ ම මිනිස්සුන්ට කොච්චර ලැජ්ජාවක් ද වුණේ තමන් පත්කරපු මිනිස්සු ඔහොම පිස්සු නටද්දි. අර යොවුන් පාර්ලිමේන්තුව අද නිවේදනයක් නිකුත් කරල තියෙන්නෙ එයාලගෙ ඒව බලල හරි ඉගෙන ගන්න කියල.

    ඔය වගේ කොයි පැත්තෙ වුණත් අමන රැලක් පාර්ලිමේන්තුවට යවන්නෙ නැතිවෙන්න මිනිස්සු දැනගන්න ඕන. ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ වුණා කියල ලංකාවෙ මිනිස්සුන්ට ඇති වැඩක් නැහැනෙ.

    ඔව් පිටරට මිනිස්සුන්ට පේනවා තමයි.
    ඒත් උන්ට පාර්ලිමෙන්තුවටම ආරාධනා කලේ බලෙන්ම පෙන්නවන්නනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :eek::eek::eek::dull::dull::dull: ඒවාටත් දිනයක් වෙන් කරලද... :rofl:

    :confused::confused: ඇයි ඒකට හිනාවෙන්නෙ? අඩු වයස්වලින් දරුවන් ඉපදුනා ම ‍එක එක අතුරු ආබාධ වැළදෙනවනෙ. ඉතින් නිරෝගී සමාජයක් බිහිකරන්න සෞඛ්‍යය සේවයේ දියුණුව හා දැනුවත්භාවය කියන දේ ඉතා වැදගත්.