අද 11/17
අද ජාත්‍යන්තර ශිෂ්‍ය දිනයයි.
අද අඩු දින දරු උපත් වළක්වා ගැනීමේ දිනයයි.


මේ දවස් වල දියවන්නාව පැත්තේ MTA ගහනව පේනවාඅයිමත් MTA play කරන්න ආසාවක් ආවා....![]()
![]()
![]()

මේ දවස් වල දියවන්නාව පැත්තේ MTA ගහනව පේනවා![]()



මේ දවස් වල දියවන්නාව පැත්තේ MTA ගහනව පේනවා![]()
ekath aththane ban.. podi podi melee attack with miriskudu![]()



lokaya idiriye apa jathiya chora wena seකොහොමගියෝත්ද ?
මොනවද වෙන්නේ?![]()
lokaya idiriye apa jathiya chora wena se
ඒවත් ප්‍රශ්නනේ


අපේ උන්ම තමයි උවමනාවෙන්ම චෝර කලේ
තානාපතිලා, පිටරට මිඩියා ගෙන්නල්ලා
බලය ගන්න අපි අපිවම පාවා දෙන ජරා ජාතියක්
උඹ එකේ ටයිප් කරපු එක තේරුනේ නෑ.. එකෙන් අදහස් කරේ අඩු බර දරු උපත් වලක්වා ගැනීමද නැත්තන් දරු උපත් වලක්වා ගැනීමද අඩු දින කිව්වේ මොකක්ද![]()
අමුතුවෙන් චොර කරන්න දෙයක් නෑ. පිටරට මිනිස්සු මොකෝ ලංකාවෙ වෙන දේවල් දන්නෙ නැතුවයෙ ඕවට ආව නැතෑ කියල.
පිටරට චොරවෙන එකකට වඩා ලංකාවෙ ම මිනිස්සුන්ට කොච්චර ලැජ්ජාවක් ද වුණේ තමන් පත්කරපු මිනිස්සු ඔහොම පිස්සු නටද්දි. අර යොවුන් පාර්ලිමේන්තුව අද නිවේදනයක් නිකුත් කරල තියෙන්නෙ එයාලගෙ ඒව බලල හරි ඉගෙන ගන්න කියල.
ඔය වගේ කොයි පැත්තෙ වුණත් අමන රැලක් පාර්ලිමේන්තුවට යවන්නෙ නැතිවෙන්න මිනිස්සු දැනගන්න ඕන. ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ වුණා කියල ලංකාවෙ මිනිස්සුන්ට ඇති වැඩක් නැහැනෙ.
ඒවාටත් දිනයක් වෙන් කරලද...
![]()

ඇයි ඒකට හිනාවෙන්නෙ? අඩු වයස්වලින් දරුවන් ඉපදුනා ම එක එක අතුරු ආබාධ වැළදෙනවනෙ. ඉතින් නිරෝගී සමාජයක් බිහිකරන්න සෞඛ්‍යය සේවයේ දියුණුව හා දැනුවත්භාවය කියන දේ ඉතා වැදගත්.