මට හිතෙනව

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෙ අම්ම ඊයෙ රෑ හීනෙන් දැකල මන් අැදේ සිහිය නැතිව ඉන්නව. අැග රත්වෙලා දාඩිය දාලා හුස්ම ගන්නෙ නැතිව ඉදල තියෙන්නෙ, astral projection එකෙදිත් අැඟ මේවගේ තමයි.
    මට හිතෙනව මන් ලගදිම චුතවෙයි කියල.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    Uba ammata kiyanna athi ubata ninda giyata passe pena ewa.ewa gena amma hithala hithala dan ammatath hinen wikara penawa
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එල බං. චුත වෙන්කොට නැගලා තිබුනොත් මොකද කරන්නේ?
    කැරිකමේ සීමාවක් නෑ උබලගෙ :no:
    Uba ammata kiyanna athi ubata ninda giyata passe pena ewa.ewa gena amma hithala hithala dan ammatath hinen wikara penawa

    ගෙදර කව්රුත් දන්නෙ නෑබන්, යාලුවො දන්නෙත් නෑ. මේව කීවොත් එයාල හිතයි මට පිස්සු කියල .මන් කාටවත්ම කියලත් නෑ, කිරියෙ උන් විතරයි මගෙ expirience දන්නෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    කැරිකමේ සීමාවක් නෑ උබලගෙ :no:

    ගෙදර කව්රුත් දන්නෙ නෑබන්, යාලුවො දන්නෙත් නෑ. මේව කීවොත් එයාල හිතයි මට පිස්සු කියල .මන් කාටවත්ම කියලත් නෑ, කිරියෙ උන් විතරයි මගෙ expirience දන්නෙ

    Uba muna ellan innawa amma dakinna athi.amma hitha hitha athi uba gena.eka thamai hinen wikara penne ammata
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Uba muna ellan innawa amma dakinna athi.amma hitha hitha athi uba gena.eka thamai hinen wikara penne ammata

    මන් මූන එල්ලන් නෑ බන්. හැමවෙලේම පොන් එක බලන් තනියම හිනාවෙනව කියල බනිනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    මන් මූන එල්ලන් නෑ බන්. හැමවෙලේම පොන් එක බලන් තනියම හිනාවෙනව කියල බනිනවා

    Eka thamai mokak hari ekakata amma uba gena hitha hitha inne ekai hinen wikara penne
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ වගේ ත්‍රෙඩ් දෙක තුනක්ම දැක්ක..
    වයස කීයද දැන් මොනවද කරන්නේ?

    අපෝ 2 3ද
    30+ අැති මේම ඒවා
    අවුරුදු 6ක ඉදන් දාන්නෙ
    24 වයස
    මනෝකායෙන් වෙන ලෝකෙකට යන්න ඉන්නෙ මන් :yes:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මේ හුත්තෝ ඒක නෙවේ
    උබ ඕකෙන් බලලා කියපන්කෝ දැන් අගමැති කවුද කියලා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපෝ 2 3ද
    30+ අැති මේම ඒවා
    අවුරුදු 6ක ඉදන් දාන්නෙ
    24 වයස
    මනෝකායෙන් වෙන ලෝකෙකට යන්න ඉන්නෙ මන් :yes:

    මෙන්න මේ අතේ පාරක් ගහල ආතල් එකේ ඉඩහන් බං ගොන් පාට් නැතුව....
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ හුත්තෝ ඒක නෙවේ
    උබ ඕකෙන් බලලා කියපන්කෝ දැන් අගමැති කවුද කියලා
    Anunge dewal hoyanne ai bn :dull:
    මෙන්න මේ අතේ පාරක් ගහල ආතල් එකේ ඉඩහන් බං ගොන් පාට් නැතුව....
    :rolleyes:
    මොකද්ද කරන රස්සාව..
    Dgree 1k krnwa thaama
    ආ මේක මේ ගොන් ආතල් එකක් දෙනවද?:dull:
    Eema na bn
    Mn gena ahpn kasun. Pressimist. Ani
    Urada & whitwlkrgen:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ මේක මේ ගොන් ආතල් එකක් දෙනවද?:dull:

    අනේ මන්දා තුමනි මේකා මේ වයස 24යි තාම.....
    මේකට වෙන ප්‍රශ්න නෑ මට හිතෙන්නේ......
    නැත්තන් වයස 24ක් වෙනකොට වෙන උන් හිතන්නේ චුතවෙන එක ගැන නෙවේ, කොහොමද ගේමක් ගහල හරි ජිවිතේ පටන් ගන්නේ කියලා....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹේ කාසි භූතයගෙන් අහපංකො දැන් චුත වෙන්න ලඟයිද කියල ඌ කියයි නෙ :baffled:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනේ මන්දා තුමනි මේකා මේ වයස 24යි තාම.....
    මේකට වෙන ප්‍රශ්න නෑ මට හිතෙන්නේ......
    නැත්තන් වයස 24ක් වෙනකොට වෙන උන් හිතන්නේ චුතවෙන එක ගැන නෙවේ, කොහොමද ගේමක් ගහල හරි ජිවිතේ පටන් ගන්නේ කියලා....

    හතරවෙනි ධ්‍යානයට සමවැදිල ෆොරෙක්ස් කරන ත්රේඩ් එක බැලුවෙ නැද්ද.
    මේක හරිගියොත් හැමදේම හරියනවා :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ 2 3ද
    30+ අැති මේම ඒවා
    අවුරුදු 6ක ඉදන් දාන්නෙ
    24 වයස
    මනෝකායෙන් වෙන ලෝකෙකට යන්න ඉන්නෙ මන් :yes:

    අවුරුදු 6 චුතවුනේ නැත්තම් දැන් අමුතුවෙන් චුත වෙන්න ඕනයෙ. ආතල් එකට හරි ඔය හිතන විකාර නවත්තල ජීවිතේට මුහුණ දෙන හැටි හිතුවොත් හොඳ වෙයි‍ නේද? චුත වෙන දවසක චුතවෙන්නෙ නැතැයි. බලෙන් චුතවෙන්න දෙයක් නැහැනෙ. තමන්ට වටින දෙයක් කරගන්න හිතෙන්නෙ නැත්තම් වෙන කෙනෙකුට හරි වටින දෙයක් කරන්න. අඩුගානෙ නිකන් චුතවුණ දවසකට ඒ පුද්ගලයට හරි මතක තියෙයි.