දැන් කාලෙ විරහ ගී කරන විදිය අනුව මේ අදහස එන වගේ ගීත කරයි ද දන්නෙ නෑ අනාගතේ.
එක් වසරක් ඔබ දාල ගිහින් මා තවම නෑවේ නෑ ඒ වසර තුළ. තවත් වසරක් නොනා ඉන්නම් ඔබ නමින් වැටෙන කඳුලින් නාන්න මට අවසර දෙන්න. කුසගින්න ඇතිවුණත් හදේ ගින්න වැඩි නිසා ඇටකටුත් පෑදිලා සමත් දැන් වියැලිලා. රැවුලත් වවන් කොණ්ඩෙත් ගොතන් තවුස්දම් පුරමි මා ඔබ නැවත එකවරක් හෝ දකින්නට. වතුර පොදකුත් එපා රහමෙරත් මට එපා ඔබෙ නුරා මතකයන් හදවත ම වෙරි කළා. etc.



?
?




