~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උගත්කමට වැඩිය බලයට කෑදරකම තමයි. මොක ද එතන හිටපු පිස්ස‍ො වගේ හැසිරුණ අය සමහර උගත්තුනෙ.

    ඔව් එහෙම නිරීක්ෂණය කරන්න ඉල්ලන එකනම් තියෙනව තමයි.
    :D:D දේශපාලනය කතා කරන එකත් වැඩක් නැහැ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    ෆොර්ටි නෙට්
    චෙක්පොයින්ට්
    සොෆොස්
    වගේ ෆයර්වෝල් බ්‍රේක් කරන්න බයිපාස් කරන්න අමාරුයි බන්

    ඩේෆිනිෂන්ස් අප්ඩේට් වෙනවා බන් එවලා වැඩේ ටිකක් අමාරුයි වගේ මට පෙන්නේ



    මොකද දන්නවද අපේ ඔෆිස් එකේ සොෆොස් වල අපි එළකිරි එක බ්ලොක් කරලා මචන්

    ලෙවල්ස් කිහිපයකින් අපිම බැලුවා බ්‍රේක් කරන්න හැබැයි සයිට් එක හරියට ලෝඩ් වෙන්නෙ නැහැ එක බ්‍රවුසර් එකකින් යනවා තව බ්‍රවුසර් එකකින් යන්න බැහැ
    අන්තිමේ අපිට දවස් දෙක තුනක් ගියා බ්ලොක් කරපු එක අන්බ්ලොක් කරන්න සෙටින්ග්ස් හොයාගන්න බැරුව :(


    :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113


    lamai nn ne bn mta hama wlema pissu kelina nngi knk inwa sooooo same same :lol::lol:. ade ehma seen ekk ne bn purudu una wdya bn. onema deyak purudu wena dws 21i lu ne ynne



    https://jamesclear.com/new-habit

    මරු නංගියි අයියයි. ඒකත් නරක නෑ. සහෝදර සහෝදරියො එකමුතුව ඉන්න එක හොඳයි :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :D:D දේශපාලනය කතා කරන එකත් වැඩක් නැහැ

    දේශපාලනයෙ වැරැද්ද නෙමෙයි ඉතින්. අපේ අයියල දේශපාලනය කරන විදියෙ වැරැද්ද.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සොෆොස් වලට ඉන්ජිනියර් සෙටිෆයි එකකුත් තියෙනවා මට

    උන්ගෙ එක්සෑම් එකක් කරාම ගන්න පුළුවන්

    අලුත් ෆයර්වොල්ස් කඩන්න පට්ට අමාරුයි අම්බානෙක මහන්සි වෙන්න ඕනා
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    සොෆොස් වලට ඉන්ජිනියර් සෙටිෆයි එකකුත් තියෙනවා මට

    උන්ගෙ එක්සෑම් එකක් කරාම ගන්න පුළුවන්

    අලුත් ෆයර්වොල්ස් කඩන්න පට්ට අමාරුයි අම්බානෙක මහන්සි වෙන්න ඕනා


    :cool::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් කාලෙ විරහ ගී කරන විදිය අනුව මේ අදහස එන වගේ ගීත කරයි ද දන්නෙ නෑ අනාගතේ.

    එක් වසරක් ඔබ දාල ගිහින් මා තවම නෑවේ නෑ ඒ වසර තුළ. තවත් වසරක් නොනා ඉන්නම් ඔබ නමින් වැටෙන කඳුලින් නාන්න මට අවසර දෙන්න. කුසගින්න ඇතිවුණත් හදේ ගින්න වැඩි නිසා ඇටකටුත් පෑදිලා සමත් දැන් වියැලිලා. රැවුලත් වවන් කොණ්ඩෙත් ගොතන් තවුස්දම් පුරමි මා ඔබ නැවත එකවරක් හෝ දකින්නට. වතුර පොදකුත් එපා රහමෙරත් මට එපා ඔබෙ නුරා මතකයන් හදවත ම වෙරි කළා. etc.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම පොස්ට් කවුන්ට් එක එහෙම වැඩි ඒවා වෙනම සොර්ට් කරන්න බැහැ නේද

    ඒකනේ අවුල එහෙම sort කරන්න පුළුවන් උනානම්...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපේ ෆේස්බුක් ඉන්න යාළුවො පොඩි උදව්වක් දෙන්න

    ඊයේ සහ පෙරේදා පාර්ලිමේන්තු ගැටුමේ හොඳ කොලිටි විඩියෝස් අමුතු ඈන්ගල් වලින් ගහපු විඩියෝස් තියෙනවා නම් Share කරන්න පුලුවන්ද ලින්ක් එක මෙතන

    ලොකු උදව්වක්

    වැඩක් දෙන්න වගේ හදන්නේ :P
    බලමු තිබුනොත් දාන්නම්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උන් ඔතනට නාවත් මචං උන් එළියෙ ඉදන් සේරම නොට් කරගෙන ඉන්නෙ

    ඔව් ඒක හරි. මන් කිව්වේ අරහෙම උන් ඇතුලේ හිටියම බලපෑම තව වැඩියි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :lol: 4 hrs wage.. :dull:

    ඒ මොකෝ :shocked:?
    මොනවද ඇහැරගෙන කරන්නේ?




    lamai nn ne bn mta hama wlema pissu kelina nngi knk inwa sooooo same same :lol::lol:. ade ehma seen ekk ne bn purudu una wdya bn. onema deyak purudu wena dws 21i lu ne ynne



    https://jamesclear.com/new-habit

    නංගිගෙයි උබ ඇහැරන් ඉන්න එකෙයි සම්බන්ධෙ මොකක්ද :oo:?