~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් කාලෙ විරහ ගී කරන විදිය අනුව මේ අදහස එන වගේ ගීත කරයි ද දන්නෙ නෑ අනාගතේ.

    එක් වසරක් ඔබ දාල ගිහින් මා තවම නෑවේ නෑ ඒ වසර තුළ. තවත් වසරක් නොනා ඉන්නම් ඔබ නමින් වැටෙන කඳුලින් නාන්න මට අවසර දෙන්න. කුසගින්න ඇතිවුණත් හදේ ගින්න වැඩි නිසා ඇටකටුත් පෑදිලා සමත් දැන් වියැලිලා. රැවුලත් වවන් කොණ්ඩෙත් ගොතන් තවුස්දම් පුරමි මා ඔබ නැවත එකවරක් හෝ දකින්නට. වතුර පොදකුත් එපා රහමෙරත් මට එපා ඔබෙ නුරා මතකයන් හදවත ම වෙරි කළා. etc.

    :baffled::baffled::baffled:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha

    එක් වසරක් ඔබ දාල ගිහින්
    රැවුලත් වවන් කොණ්ඩෙත් ගොතන්
    වතුරත් එපා රහමෙරත් එපා
    නොනා ඉන්නම් ඔබ නමින්
    වැටෙන කඳුලින් මට
    නාන්න අවසර දෙන්න.......

    මට අවසර දෙන්න.......
    මට අවසර දෙන්න.......

    නැවත එකවරක් හෝ ඔබ දකින්නට
    වතුරත් එපා රහමෙරත් එපා
    ඔබෙ නුරා මතකයන් හදවත ම වෙරි කළා.
    කුසේ ගින්න වැඩිය හදේ ගින්න
    මත් වියැලිලා ඇටකටුත් පෑදිලා

    නොනා ඉන්නම් ඔබ නමින්
    වැටෙන කඳුලින් මට

    නාන්න අවසර දෙන්න.......

    මට අවසර දෙන්න.......
    මට අවසර දෙන්න.......

    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    ඒ මොකෝ :shocked:?
    මොනවද ඇහැරගෙන කරන්නේ?

    නංගිගෙයි උබ ඇහැරන් ඉන්න එකෙයි සම්බන්ධෙ මොකක්ද :oo:?

    eki padam krwnawa bn thnyama padam krna ba kiyla mge kmreta enwa mahare. apu wele idn rate nathi prashna. ai bn ubla nngila ehma ndda
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    eki padam krwnawa bn thnyama padam krna ba kiyla mge kmreta enwa mahare. apu wele idn rate nathi prashna. ai bn ubla nngila ehma ndda

    ආ........ එහෙමද :D
    AL ද?
    මට අක්කලා නංගිලා නෑ :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක් වසරක්********

    මෙන්න මෙයා සිංදුව ලියනව. එළ එළ තව ටිකක් වෙනස් කරල ලියල සිංදුව කියල ම දාන්න :D
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    මෙන්න මෙයා සිංදුව ලියනව. එළ එළ තව ටිකක් වෙනස් කරල ලියල සිංදුව කියල ම දාන්න :D

    ehn mhn english tkk daala lyrics tkk polish korala gtha nan hoda hard rock song ekk haduwaki :D:D heh heh
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    වැඩක් දෙන්න වගේ හදන්නේ :P
    බලමු තිබුනොත් දාන්නම්
    :P
    7.gif