IKL ට පිස්සු තනියම කියෝනව![]()
IKL ට පිස්සු තනියම කියෝනව![]()
Yako aruta pikshuda

ඉරිදට රෙදි හෝදන මොලේ තියෙන දූපත් වැසියෙක් දවසක් මෙහෙම කිව්වලු - "ප්‍රමාදය පසු තැවීමට හේතු වේ"

මොලේ තියෙන වැසියො කියපු කථා නාහ වැඩ කරනවට ඉතින් ඕව හොඳ පාඩන්. නෑ අද ගෙදර. මැච් එකත් කලින්ම ඉවරයි, පාර්ලිමේන්තුවත් නෑ ගුටි බැට හුවමාරුවක්වත් බලන්න, ෆිල්ම් එකක්වත් නෑ බලන්න හරි කම්මැලි.

හෙට හවස පාලිමන්ට් ජෝක්ස් පටන් ගන්න නිසා අවුලක් නෑ. ඔය කම්මැලිකම් යයි.![]()

චන්දයක් තිබුන නං හරි නැත්තන් වැඩක් නෑ.හෙට හවස පාලිමන්ට් ජෝක්ස් පටන් ගන්න නිසා අවුලක් නෑ. ඔය කම්මැලිකම් යයි.![]()