~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ++VFX මලේ අලුත් බොලිවුඩ් ෆිලුම් වල (*යශ් රාජ්ලගෙ වගේ) වීඩියෝ වල කලර් එක මොකක්ද?

    කලර් එක මොකක්ද කිව්වේ මොකක්ද :oo:?
    මොන ෆිල්ම් එකද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එයා බලතල අඩු කළාට ඒවා ක්‍රියාත්මක වෙන්නේ ඊලග ජනාදිපතිගේ ඉඩන්නේ
    මෙයාට මහිට තිබුන බලතලම තියෙනවා
    එහෙම එකක් නෑ නේද මෙයා අඩුකරගත්තේ එයාගේ ඒවත් එක්ක. ඒකනේ කියව කියව ගියේ මම මගේ ඒවා අඩුකරගත්ත කියල. එහෙම කියල මෙහෙම කරපු එක කැතයි
     
    එහෙම එකක් නෑ නේද මෙයා අඩුකරගත්තේ එයාගේ ඒවත් එක්ක. ඒකනේ කියව කියව ගියේ මම මගේ ඒවා අඩුකරගත්ත කියල. එහෙම කියල මෙහෙම කරපු එක කැතයි

    ආපෝ අප්පිරියයි පොලිටික් අනිත් ත්‍රෙඩ් එකෙත් එපා කියන්න කියන්න ප්‍රස්න දැම්ම කස්ටිය :baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    උබ කිව්වමයි ඔහොම ෆිල්ම් එකක් ගැන දැනගත්තෙත්
    trailer එක බැලුවා
    color grading හැම එකටම නම් නෑ:dull: ප්‍රධාන වෙනස්කම් වලට විතරයි තියෙන්නේ :dull:
    මේ ෆිල්ම් එකේනම් තියෙන්නේ වර්තමාන ලව් ස්ටෝරි එකක්නේ
    කලර් ෆුල්, සොෆ්ට්, රෙඩිශ් ගතියක් තියනවා වගේ :baffled:
     
    එහෙම අපි ගන්න වීඩියෝ එකකට කලර්ස් දානවනම් ලේසිම විදිහ මොකක්ද?

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    එහෙම අපි ගන්න වීඩියෝ එකකට කලර්ස් දානවනම් ලේසිම විදිහ මොකක්ද?

    ලේසිම විදිය අපි එඩිට් එක කරන සොෆ්ට්වරේ එකෙන් කලර් ග්‍රේඩ්න් කරන එක. ගොඩක් වෙලාවට preset තමා අපේ කට්ටිය යුස් කරන්නේ පහසුවට