++VFX මලේ අලුත් බොලිවුඩ් ෆිලුම් වල (*යශ් රාජ්ලගෙ වගේ) වීඩියෝ වල කලර් එක මොකක්ද?
කලර් එක මොකක්ද කිව්වේ මොකක්ද
?මොන ෆිල්ම් එකද?
++VFX මලේ අලුත් බොලිවුඩ් ෆිලුම් වල (*යශ් රාජ්ලගෙ වගේ) වීඩියෝ වල කලර් එක මොකක්ද?
?කව්ද කව්ද
කට්ටිය අද කලින්ම නිදි වගේ


එහෙම එකක් නෑ නේද මෙයා අඩුකරගත්තේ එයාගේ ඒවත් එක්ක. ඒකනේ කියව කියව ගියේ මම මගේ ඒවා අඩුකරගත්ත කියල. එහෙම කියල මෙහෙම කරපු එක කැතයිඑයා බලතල අඩු කළාට ඒවා ක්රියාත්මක වෙන්නේ ඊලග ජනාදිපතිගේ ඉඩන්නේ
මෙයාට මහිට තිබුන බලතලම තියෙනවා
කලර් එක මොකක්ද කිව්වේ මොකක්ද?
මොන ෆිල්ම් එකද?
එහෙම එකක් නෑ නේද මෙයා අඩුකරගත්තේ එයාගේ ඒවත් එක්ක. ඒකනේ කියව කියව ගියේ මම මගේ ඒවා අඩුකරගත්ත කියල. එහෙම කියල මෙහෙම කරපු එක කැතයි


Befikre
ප්රධාන වෙනස්කම් වලට විතරයි තියෙන්නේ 

ඔයා එයාද එයා ඔයාද
ආපෝ අප්පිරියයි පොලිටික් අනිත් ත්රෙඩ් එකෙත් එපා කියන්න කියන්න ප්රස්න දැම්ම කස්ටිය

උබ කිව්වමයි ඔහොම ෆිල්ම් එකක් ගැන දැනගත්තෙත්
trailer එක බැලුවා
color grading හැම එකටම නම් නෑප්රධාන වෙනස්කම් වලට විතරයි තියෙන්නේ
මේ ෆිල්ම් එකේනම් තියෙන්නේ වර්තමාන ලව් ස්ටෝරි එකක්නේ
කලර් ෆුල්, සොෆ්ට්, රෙඩිශ් ගතියක් තියනවා වගේ
උඹලට මොන ෆිල්ම්ද




පොටෝ එකක් නැතුව විස්වාස කරන්න අමාරුයි![]()

එහෙම අපි ගන්න වීඩියෝ එකකට කලර්ස් දානවනම් ලේසිම විදිහ මොකක්ද?
බටු ඇටයා පල බුදියා ගනිම් මේක වැදගත් කොන්වර් සෙසන් එකක්
