web eka user friendly ban
ios and android dekatama user friendly
mamath godak welawata elakiri enne phone eken
අයිඔඑස්

web eka user friendly ban
ios and android dekatama user friendly
mamath godak welawata elakiri enne phone eken

එකක් තිබ්බ් , ඒකෙන් එනවට වඩා වෙබ් එන එකම හොදයි

office eke elakiri block karala ,mobile app ekak thibba nam![]()

මේ දවස් වල මන්ඩපියන්ස් ටිකක් සයිලන්ට් වගේ පේන්නෙ

අද 11/19
අද ලෝක වැසිකිලි දිනයයි.
අද පුවත්පත් කලාවේදීන් සිහිකිරීමේ දිනයයි.
අද ලෝක පිරිමි දිනයයි. (මෙය ශ්‍රී ලංකාව තුල සමරනු නොලබයි)
අද කාන්තා ව්‍යවසායකත්ව දිනයයි.
ඇපලෝ 12 රොකට් යානය සද මත ගොඩබෑවේ අද වෙනි දිනකයි. (1969)

loka wesiliki dinaya bethiyen samaramuඅද 11/19