~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

ඇයි යකෝ හැම එකකටම reply කරන්නේ :growl:
මේවට උත්තර දෙන්න ගියාම පන යනවා :growl:

ඉජ්ෆොඉඑනොෆිනෙව් එව්ෆොජ්ෆ්ප්ම්ජ්ෆ්පොම් මෙපොව්ම්ෆ්පොව්ම්ෆ්

ඉජ්ෆොඉඑනොෆිනෙව් එව්ෆොජ්ෆ්ප්ම්ජ්ෆ්පොම් මෙපොව්ම්ෆ්පොව්ම්ෆ්

  • Like
Reactions: EvilEye

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පිස්සෝ පිස්සෝ අපි පිස්සෝ.. පිස්සු මණ්ඩපේ පිස්සෝ...

    දැන් ඔයගොල්ලො දකින්නත් නෑ.... නිකන් බොරුවට වචනයක් දාල ශේප් එකේ මාරුවෙනව... ආයෙම එන්නෙ ඊට පස්සෙන්ද .... අනේ මන්දා...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පිස්සෝ පිස්සෝ අපි පිස්සෝ.. පිස්සු මණ්ඩපේ පිස්සෝ...

    පිස්සා පිස්සා උබ පිස්සා.. පිස්සු මණ්ඩපේ පිස්සා...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    දැන් ඔයගොල්ලො දකින්නත් නෑ.... නිකන් බොරුවට වචනයක් දාල ශේප් එකේ මාරුවෙනව... ආයෙම එන්නෙ ඊට පස්සෙන්ද .... අනේ මන්දා...

    උබටත් ඔච්චරම තමා කියන්න තියෙන්නේ :dull:
    දැන් අපිට කෝපිත් නෑ :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දැන් ඔයගොල්ලො දකින්නත් නෑ.... නිකන් බොරුවට වචනයක් දාල ශේප් එකේ මාරුවෙනව... ආයෙම එන්නෙ ඊට පස්සෙන්ද .... අනේ මන්දා...
    එහෙම තමා මෙයා මේ ටිකේ එක තැනක ඉන්න නෑ නෙ. ඒ මදිවට දේශපාලාන ත්‍රෙඩ් දැක්කම ඒ පැත්තට යන්න හිතෙනව නෙ. :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උබටත් ඔච්චරම තමා කියන්න තියෙන්නේ :dull:
    දැන් අපිට කෝපිත් නෑ :dull:

    උඹල කොහොමත් අපිට චෝදනා කරල අපි කුණුහර්ප කියන එවුන් කියල අභූත චෝදනා දාල PHI කාරයට අල්ලල දෙන්න ගිහිල්ල මහ දෙහෙදුවක් වුනේ.. මම ඉතිං කැපුනා. අපි මොකටද මේ පවිත්‍ර මංඩප භූමිය, චාටර් කරන්නෙ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    උඹල කොහොමත් අපිට චෝදනා කරල අපි කුණුහර්ප කියන එවුන් කියල අභූත චෝදනා දාල PHI කාරයට අල්ලල දෙන්න ගිහිල්ල මහ දෙහෙදුවක් වුනේ.. මම ඉතිං කැපුනා. අපි මොකටද මේ පවිත්‍ර මංඩප භූමිය, චාටර් කරන්නෙ...

    :rolleyes::rolleyes::rolleyes: