~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

ෆොරෙක්ස් කරන විදිය විකුණන කෙනෙක් හිටිය. තව ඔන්ලයින් මනී මොකක් ද එකක් විකුණන කෙනෙක් හිටිය. ඒ වගේ කිහිපදෙනෙක් මං දැක්ක. පොත් ලියල විකුණන අය හිටිය. :rolleyes:

මේකෙ පොත් ගන්න උන් ඉන්නවා ද :baffled::baffled::baffled:
ෆොරෙක්ස් කෙනයි ...
ක්‍රිප්ටො කරන්සි නම් ගොඩක් අය හිටියා ..
පොත් කෙනා ගැන නම් දැං දැන ගත්තෙ...
මේකෙ උන් පොත් ගනී කියලා නම් හිතන්න බෑ... ඒත් ඉතිං මාසෙන් කෝටිපතියෙක් වගේ කියලා ටයිට්ල් එක දැම්මොත් නම් ගනී :lol::lol::lol:
 
ඔයා නෙමෙයි කියල ෂුවර් නේද? මොක ද ඔයා හොල්මනක්ලුනෙ. ඔයාගෙ ඇත්ත පුද්ගලය ද දන්නෙ නැහැනෙ ඒ. ඔයා නෙමෙයිනම් කමක් නෑ :rofl::rofl:

මම නම් එහෙම වෙන්න විදිහක් නෑ කම්මැලිකම නැතිවුන දාක වෙන්න පුලුවන් හැබැයි :P

උඹ තමා එහෙනං :baffled:

සමහරක් විට වෙන්න පුලාම් ........:rolleyes::rolleyes:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මේකෙ පොත් ගන්න උන් ඉන්නවා ද :baffled::baffled::baffled:
    ෆොරෙක්ස් කෙනයි ...
    ක්‍රිප්ටො කරන්සි නම් ගොඩක් අය හිටියා ..
    පොත් කෙනා ගැන නම් දැං දැන ගත්තෙ...
    මේකෙ උන් පොත් ගනී කියලා නම් හිතන්න බෑ... ඒත් ඉතිං මාසෙන් කෝටිපතියෙක් වගේ කියලා ටයිට්ල් එක දැම්මොත් නම් ගනී :lol::lol::lol:

    මේකෙ අයනම් ඉතින් අන්දන්න ටිකක් අමාරුයිනෙ. හැබැයි අහුවෙන අය ඇති සමහරවිට.

    මාසෙන් කෝටිපතියෙක් වුණා කියල වැඩක් නැහැනෙ. මොක ද ආයිත් මාසෙන් හිඟන මහතෙක් වෙනව :lol::lol:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මම නම් එහෙම වෙන්න විදිහක් නෑ කම්මැලිකම නැතිවුන දාක වෙන්න පුලුවන් හැබැයි :P

    සමහරක් විට වෙන්න පුලාම් ........:rolleyes::rolleyes:

    අහල නැද්ද කම්මැලිය තමයි වැඩිපුර විශිෂ්ට නිර්මාණ කරන්නෙ කියල. මොක ද කම්මැලිය කෙටි මාර්ග හොයන්නෙ දෙයක් කරන්න ගියා ම.
     
    මෙයා තමා මට පේන්නේ :baffled:

    ඒ වගේ තමයි. මාකටින් පාරක් ද දන්නෙ නෑ :rolleyes::rolleyes:

    හැබැයි සීඩී විකුණල වුණත් මිලියන පතියෙක් වෙන්න පුළුවන්නෙ.

    ඔව් වෙන්න පුලාම් ලංකාවෙ බෑ එකෙක් අරන් මීඩියා ෆයර් දැම්මම ඔක්කොම කපෝති වියදමවත් කවර් කරගන්න වෙන්නෙ නෑ :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව් වෙන්න පුලාම් ලංකාවෙ බෑ එකෙක් අරන් මීඩියා ෆයර් දැම්මම ඔක්කොම කපෝති වියදමවත් කවර් කරගන්න වෙන්නෙ නෑ :rofl::rofl:

    අර සිංහල සොෆ්ට්වෙයාර් එකක් තියෙන්නෙ. ඒක එහෙම කරන්න බැහැනෙ. ඒ වගේ ඉතින් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න පුළුවන්.
     
    මේකෙ අයනම් ඉතින් අන්දන්න ටිකක් අමාරුයිනෙ. හැබැයි අහුවෙන අය ඇති සමහරවිට.

    මාසෙන් කෝටිපතියෙක් වුණා කියල වැඩක් නැහැනෙ. මොක ද ආයිත් මාසෙන් හිඟන මහතෙක් වෙනව :lol::lol:

    :lol::lol::lol::lol::lol:
    ඒ මේකෙ අන්දන්න ගොඩක්ම අමාරු තව කෙනෙක් කීයක්හරි හොයනවට තියන අකමැත්ත නිසා... මට පේන විදිහට මේකෙ හොද අය ගොඩක් ඉන්නවා.. හැබැයි හැම වෙලේම එයාලා ඇක්ටිව් නෑනෙ /... ඇක්ටිවු අය ගොඩක්ම ඔය දේවල් වලට වල කපන්නෙ මම මුලුන් කියපු දේ නිසා මට තේරෙන විදිහට නම්
     
    අහල නැද්ද කම්මැලිය තමයි වැඩිපුර විශිෂ්ට නිර්මාණ කරන්නෙ කියල. මොක ද කම්මැලිය කෙටි මාර්ග හොයන්නෙ දෙයක් කරන්න ගියා ම.

    කෙටි මාර්ගයක් හොයාගන්නත් කම්මැලීනෙ :baffled::baffled::baffled:
     
    අර සිංහල සොෆ්ට්වෙයාර් එකක් තියෙන්නෙ. ඒක එහෙම කරන්න බැහැනෙ. ඒ වගේ ඉතින් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න පුළුවන්.

    ඒවටත් ක්‍රම ඇති අපේ අයට ඒක වට්ටන්න ඕනෙ නැතුව ඇති ....
    දැන් ගොඩක්ම ඉස්සර හොර කොපි පාවිච්චි කරපු අය දැන් ඒවා සල්ලි දීලා ගන්න නිසා හොර දේවල් අඩුයි......
    මම ඔය සොෆ්ට් වෙයා එක ගැන දන්නෙ නෑ නම මොකක්ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :lol::lol::lol::lol::lol:
    ඒ මේකෙ අන්දන්න ගොඩක්ම අමාරු තව කෙනෙක් කීයක්හරි හොයනවට තියන අකමැත්ත නිසා... මට පේන විදිහට මේකෙ හොද අය ගොඩක් ඉන්නවා.. හැබැයි හැම වෙලේම එයාලා ඇක්ටිව් නෑනෙ /... ඇක්ටිවු අය ගොඩක්ම ඔය දේවල් වලට වල කපන්නෙ මම මුලුන් කියපු දේ නිසා මට තේරෙන විදිහට නම්

    එහෙම ම කියන්නත් බෑ. එහෙම අය ඇති. හැබැයි සමහරු ඉතින් අත්දැකීම් එක්ක හැමදේ ම දිහා සැකෙන් බලන්න පුරුදු වෙලා ඉන්නෙ. ඒක නිසා ඉතින් එහෙම දෙයක් කරනකොට ඒක දිහා සැකෙන් බලනව.

    තව දෙයක් තියෙනව. උදාහරණයක් දෙන්නම්කො. දැන් ඔය එක එක Ref. ලින්ක් දාන එකට විරුද්ධ වෙනවනෙ කට්ටිය. එතකොට කියන්නෙ අනිත් කෙනෙකුට හරියනවට ඉරිසියාව කියලනෙ. ඒත් එකක් තමයි එහෙම එළකිරි එකේ දාන එක එළකිරි නීති රීතිවලට පටහැනියි. අනිත් එක තමයි ඒ වගේ දේවල් දාන්න ඉඩදෙන එක පාව්චිචි කරන්නාගෙ ආරක්ෂාවට තර්ජනයක් වෙනව. කලින් එහෙම වෙලා තියෙනව ඕනතරම්. ඉතින් ඒ වගේ හේතු තියෙන්න පුළුවන්.

    තව එක එක හේතු තියෙනව ඕවට.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කෙටි මාර්ගයක් හොයාගන්නත් කම්මැලීනෙ :baffled::baffled::baffled:

    තමන්ට දෙයක් කරන්න ම වෙන වෙලාවට ඉතින් හොයාගන්නවනෙ ලේසි විදි :rofl::rofl:
     
    එහෙම ම කියන්නත් බෑ. එහෙම අය ඇති. හැබැයි සමහරු ඉතින් අත්දැකීම් එක්ක හැමදේ ම දිහා සැකෙන් බලන්න පුරුදු වෙලා ඉන්නෙ. ඒක නිසා ඉතින් එහෙම දෙයක් කරනකොට ඒක දිහා සැකෙන් බලනව.

    තව දෙයක් තියෙනව. උදාහරණයක් දෙන්නම්කො. දැන් ඔය එක එක Ref. ලින්ක් දාන එකට විරුද්ධ වෙනවනෙ කට්ටිය. එතකොට කියන්නෙ අනිත් කෙනෙකුට හරියනවට ඉරිසියාව කියලනෙ. ඒත් එකක් තමයි එහෙම එළකිරි එකේ දාන එක එළකිරි නීති රීතිවලට පටහැනියි. අනිත් එක තමයි ඒ වගේ දේවල් දාන්න ඉඩදෙන එක පාව්චිචි කරන්නාගෙ ආරක්ෂාවට තර්ජනයක් වෙනව. කලින් එහෙම වෙලා තියෙනව ඕනතරම්. ඉතින් ඒ වගේ හේතු තියෙන්න පුළුවන්.

    තව එක එක හේතු තියෙනව ඕවට.

    ඔව් එලකිරි එකේ රෙෆ් ලින්ක් දාන එකට මාත් විරුද්දයි..
    හැබැයි ඒකෙන් ගොඩාක් හොද අවස්ථා අපේම අයට නැති වෙනවා ..
    සමහර හොද වෙබ් සයිට් වලට ලොගින් දෙන්නෙ ඉන්වයිට් හරහා ඒවගේ ගොඩක් දේවල් නැති වෙනවා. ඒත් කමක් නෑ මේකෙ අයට රෙෆ් ලින්ක් දුන්නොත් ඉතිං මේක ස්පෑම් කරණ එකනෙ කරන්නෙ උදේ ඉදන්... ඒක නිසා එහෙම නැති එක හොදයි.

    තව හේතු ඇති ගොඩක්කම අපේ අය තව කෙනෙක් හැදෙනවට කැමති නෑ ...
    ඉස්සර මේකෙ එහෙම නෑ 2015 වගේ මං එනකොට ඒත් දැං එහෙමයි මට තේරෙන විදිහට ...
    සමහර විට මම වැරදි ඇති ...
     
    තමන්ට දෙයක් කරන්න ම වෙන වෙලාවට ඉතින් හොයාගන්නවනෙ ලේසි විදි :rofl::rofl:

    ඔව්. එහෙම කලා ඉස්සර.. ඒවගෙන් දැන් හොදට ඉන්නවා... හැබැයි දැං එහෙම කරනෙ නෑ... දැනුත් එහෙම කරන්න පුලුවන් නම් ගොඩක් ඉස්සරහට යන්න පුලුවන් හොදට හෝ නරකට ........:rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව් එලකිරි එකේ රෙෆ් ලින්ක් දාන එකට මාත් විරුද්දයි..
    හැබැයි ඒකෙන් ගොඩාක් හොද අවස්ථා අපේම අයට නැති වෙනවා ..
    සමහර හොද වෙබ් සයිට් වලට ලොගින් දෙන්නෙ ඉන්වයිට් හරහා ඒවගේ ගොඩක් දේවල් නැති වෙනවා. ඒත් කමක් නෑ මේකෙ අයට රෙෆ් ලින්ක් දුන්නොත් ඉතිං මේක ස්පෑම් කරණ එකනෙ කරන්නෙ උදේ ඉදන්... ඒක නිසා එහෙම නැති එක හොදයි.

    තව හේතු ඇති ගොඩක්කම අපේ අය තව කෙනෙක් හැදෙනවට කැමති නෑ ...
    ඉස්සර මේකෙ එහෙම නෑ 2015 වගේ මං එනකොට ඒත් දැං එහෙමයි මට තේරෙන විදිහට ...
    සමහර විට මම වැරදි ඇති ...

    කොහෙත් එහෙම අය ඉන්නවනෙ. ඒක ‍ඉතින් එහෙම තමයි. හැබැයි ඒ වුණාට එළකිරි එකේ දැනුත් දෙයක් ඇහැවුවොත් කියල දෙනවනෙ කට්ටිය.

    සමහර අය ඉතින් තමන් දන්න දේවල් නොකිය ඉන්නත් හේතු තියෙනව සාධාරණ.

    සමහරු ඒ දේවල් කරන්නෙ ස්තූතියක්, කමෙන්ට් එකක්, රෙප් එකක් වගේ බලාගෙන. එතකොට ඒ වගේ නැතිවුණා ම කිසිම දෙයක් කියල දෙන්නෙ නෑ කියන තත්වයේ අය ඉන්නව.

    තව පැත්තක් තියෙනව ඕකෙ. දැන් එළකිරි එකේ එන බොහොම දෙනෙක් එක්කො මොනව හරි විකුණනව, නැත්තම් සේවාවන් සපයනව, නැත්තම් ඔන්ලයින් හෝ වෙන යම් විදියට ආදයම් ගන්න දේවල් කරනව. සමහරු මේකට එන්නෙ ‍යම් දෙයක් කියවල තමන්ගෙ විඩාව නිවාගන්න. දැනුම පෝෂණය කරන්න වගේ දේවලටනෙ. ඒ වගේ අයට අර වගේ ත්‍රේඩ් නිතර ම දකින්න ලැබුණොත් එයාලට ඒව ගැන අකමැත්තක් ඇතිවෙනව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව්. එහෙම කලා ඉස්සර.. ඒවගෙන් දැන් හොදට ඉන්නවා... හැබැයි දැං එහෙම කරනෙ නෑ... දැනුත් එහෙම කරන්න පුලුවන් නම් ගොඩක් ඉස්සරහට යන්න පුලුවන් හොදට හෝ නරකට ........:rolleyes:

    හොඳ පැත්තට ඉස්සරහට යන්න පුළුවන්නම් ඉතින් ගැටලුවක් නැහැනෙ. නරක පැත්තට ඉස්සරහට ගියොත් තමන්ට තාවකාලික තෘප්තියක් ‍ලැබෙයි. ඒත් පස්සෙ පසුතැවීමක් වෙන්නෙ.