ඔව් බන් ගිනිමැල ආතල් එකක්....බාබකිව් පාරක් දාලා, සින්දුවක් කියල පොඩි සොමියක් ගත්තා. හොඳ වෙලාවට වැස්සේ නෑ.
පාන්දර 3 විතර බීපු සුද්දෝ 04 දෙනෙක් ඇවිත් මුහුදේ නාල ගියා ඕයි.![]()

ඔව් බන් ගිනිමැල ආතල් එකක්....බාබකිව් පාරක් දාලා, සින්දුවක් කියල පොඩි සොමියක් ගත්තා. හොඳ වෙලාවට වැස්සේ නෑ.
පාන්දර 3 විතර බීපු සුද්දෝ 04 දෙනෙක් ඇවිත් මුහුදේ නාල ගියා ඕයි.![]()

බීච් එකේ හුලං වැදි වැදි මරුවට තියෙන්න ඇති එහෙනංබීල නාන්න නං යන්න එපා පුතේ ඕං
![]()
බීච් එකක වැලි පාගපු කාලයක් මතක නෑ නෙ ඇත්තට![]()

එන්කේ123![]()
හා...

කෝ මේ පදුරු කටුස්සා...![]()
නිකී කියන එක ඊට වඩා ලස්සනයි, හැඩකාරයි නේ බන්....අපි එහෙම කියමු.![]()

ඩෝ ඩෝ ඔයා..![]()

මට පේන්නේ කටුස්සා පිටිසර ගමක වගේ
හෝ ගානා පොකුණේ..........

ඔව් ඕකා නුවර ඉඳලත් තව පැය 3,4 ක් දුරින් ඉන්නේ.වීල් එහෙක රුපියල් 2000 ගන්නවා.![]()

ඔව් ඕකා නුවර ඉඳලත් තව පැය 3,4 ක් දුරින් ඉන්නේ.වීල් එහෙක රුපියල් 2000 ගන්නවා.![]()