~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    jeez who is this nigga ආටිගල නේසා සරත්කුමාර ?


    Your search - ආටිගල නේසා සරත්කුමාර - did not match any documents.
    2Q==
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හා නැද්ද?:lol::lol:
    මොනවා උනත් තාම දහම් පුතා නම් වැඩිය එලියට ආවේ නැහැ

    නෙක්ස්ට් සීසන් එකේ ඒවිද දන්නෙ නැහැ

    මොකද නාමල් ආවෙත් සෙකන්ඩ් සීසන් එකේ එලියට :lol:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මොනවා උනත් තාම දහම් පුතා නම් වැඩිය එලියට ආවේ නැහැ

    නෙක්ස්ට් සීසන් එකේ ඒවිද දන්නෙ නැහැ

    මොකද නාමල් ආවෙත් සෙකන්ඩ් සීසන් එකේ එලියට :lol:

    වෙන සීසන් එයාට නෑ බං... පොහොට්ටුවෙන් ගෝඨා එනවා....සිරාට ඇප නැතිවෙනවා....
    ඒ නිසා දහම් කොලුවාට නාමල් කොලුවා තරම් නටන්න වෙන්නේ නෑ...