Keyboard?????යමහා

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොල්ලට මියුසික් පටන් ගන්න කීබෝර්ඩ් එකක් ගන්න ඕන කොක්කබාවනි
    මාස්ටර් කියනවා Yamaha PSR 413 වගේ එකක් අරන් දෙන්නලු , එත් අපේ එකා ශුවර්ම නැ අද අරන් හෙට කියයි මට ප්ලේ කරන්න බැ කියලා ,
    එබැවින් එපමණ ගානක් නොවන , ඔය මියුසික් පටන් ගන්න කාලෙට හොද මොකක් ද මචන්ස් තියෙන කිබෝර්ඩ්ස්
    ආයේ ඕවගේ පෆොර්මන්ස් මනින්නේ කොහොමද බන් ?
    ඔය PSR Midi මොනවද බන් ඒ ?????
    කාගේ ගාව හරි විකුනන්න තියෙනනම් එකක් හරි කමක් නෑ හරිය
    දෙනවා නම් කියන්න
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ow ban math podi kale ekak gaththa PSR140 dawas 2i play kare .tho wagema ape gedara ewun thama baninawa dan awurudu 15k withara athi.
     
    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    මචං පොඩි එකෙක්ට නං මුලින්ම කී බෝඩ් උගන්නත්දි කරන්නෙ Chords,Scales,Fingering Exercises වගේ පාඩම් තමයි,, ඒ ටික කර ගන්න Standard Size Keys තියෙන Piano Tones, Strings වගේ ටෝන් ටිකක් තියෙන කී බෝඩ් එකක් තිබ්බම ඇති .61 keys තියෙනStandard Size keys තියෙන එකක්මගන්න කියන්නෙ සම්මත ප්‍රමානයේ කී වලට ඇඟිලිමුලින් හුරු කර ගත්තෙ නැත්නං පොඩි කී බෝඩ් ගහල පුරුදු උනාම ඇඟිලි හදා ගන්න පස්සෙ අමාරුයි.මාස්ටර් එක්කත් කතා කරල Yamaha F51 වගේ entry level කී බෝඩ් එකකට හරි ඉක්මන් එකේ බලල 5-10 අතර තියෙන PSR 170, PSR 175 වගේ යූසඩ් එකක් ගත්තත් අවුලක් නෑ.කොල්ලට වැඩේ පත්තු වෙනව නං ඉයර් එකට එහෙම සිංදු අල්ලන්න කන හදා ගෙන කෝඩ්ස්කේල් ටික ඉගෙන ගෙන එත්දි ප්‍රෝග්‍රෑමින් තියෙන බීට්ස් තියෙන PSR 1000 වගේ හොඳ කී එකක් අරන් දෙන්න..
     
    • Like
    Reactions: WICKILEAKS

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,027
    8,288
    113
    Chilaw
    කොල්ලට මියුසික් පටන් ගන්න කීබෝර්ඩ් එකක් ගන්න ඕන කොක්කබාවනි
    මාස්ටර් කියනවා Yamaha PSR 413 වගේ එකක් අරන් දෙන්නලු , එත් අපේ එකා ශුවර්ම නැ අද අරන් හෙට කියයි මට ප්ලේ කරන්න බැ කියලා ,
    එබැවින් එපමණ ගානක් නොවන , ඔය මියුසික් පටන් ගන්න කාලෙට හොද මොකක් ද මචන්ස් තියෙන කිබෝර්ඩ්ස්
    ආයේ ඕවගේ පෆොර්මන්ස් මනින්නේ කොහොමද බන් ?
    ඔය PSR Midi මොනවද බන් ඒ ?????
    කාගේ ගාව හරි විකුනන්න තියෙනනම් එකක් හරි කමක් නෑ හරිය
    දෙනවා නම් කියන්න

    uba kiwwata wiswasa karapan, adala adala keyboard ekak gennagaththa 6 wasare iddi. panthiye anith unta tiyena hinda. genath dawas 3 i use kale, ada yatata damma. aye eka gaththe O/L karatath passe bn :no: kolloth ekka beat band ekak fatan gaththa :D danata casio normal ekakata giyanam hari main voices tiyena ekak balala.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචං පොඩි එකෙක්ට නං මුලින්ම කී බෝඩ් උගන්නත්දි කරන්නෙ Chords,Scales,Fingering Exercises වගේ පාඩම් තමයි,, ඒ ටික කර ගන්න Standard Size Keys තියෙන Piano Tones, Strings වගේ ටෝන් ටිකක් තියෙන කී බෝඩ් එකක් තිබ්බම ඇති .61 keys තියෙනStandard Size keys තියෙන එකක්මගන්න කියන්නෙ සම්මත ප්‍රමානයේ කී වලට ඇඟිලිමුලින් හුරු කර ගත්තෙ නැත්නං පොඩි කී බෝඩ් ගහල පුරුදු උනාම ඇඟිලි හදා ගන්න පස්සෙ අමාරුයි.මාස්ටර් එක්කත් කතා කරල Yamaha F51 වගේ entry level කී බෝඩ් එකකට හරි ඉක්මන් එකේ බලල 5-10 අතර තියෙන PSR 170, PSR 175 වගේ යූසඩ් එකක් ගත්තත් අවුලක් නෑ.කොල්ලට වැඩේ පත්තු වෙනව නං ඉයර් එකට එහෙම සිංදු අල්ලන්න කන හදා ගෙන කෝඩ්ස්කේල් ටික ඉගෙන ගෙන එත්දි ප්‍රෝග්‍රෑමින් තියෙන බීට්ස් තියෙන PSR 1000 වගේ හොඳ කී එකක් අරන් දෙන්න..

    තැන්ක්ස් අලොට් කොල්ලෝ , එලටම පැහැදිලියි
    :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    uba kiwwata wiswasa karapan, adala adala keyboard ekak gennagaththa 6 wasare iddi. panthiye anith unta tiyena hinda. genath dawas 3 i use kale, ada yatata damma. aye eka gaththe O/L karatath passe bn :no: kolloth ekka beat band ekak fatan gaththa :D danata casio normal ekakata giyanam hari main voices tiyena ekak balala.

    Miyurusara Music Center, Delkanda Junction

    මෙ‍යාලා ගාව used ඒවා ති‍යනව අඩු ගානට. කෝල් එකක් දීලා බලන්න.

    0112 820 370

    casio ctk 7200k ganin

    chater japan used patta ganan kalin shop eka thibune boralesgamuwe police station gawa den delkandaplasa

    තැන්ක්ස් මචන්ස්
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    Yamaha psr 340 ekak thiyanawa galle wala. 35000 kata dennam. power pack eka nam nehe puthe. awurudu 10 kin withara play kareth nehe.