අලෝ අද කම්මැලි නැද්ද?![]()
ඒක නම් නැතිවෙන්නෙ මැරුණම තමයි



අද වැඩ තිබ්බා ටිකක්

අලෝ අද කම්මැලි නැද්ද?![]()




අද කඩ වහල නිසා සෙනඟ නැතුව ඇති

පේමන්ට් වහලා උනාට කඩ ටිකක් ඇරලා තිබුණා
ඒක නම් නැතිවෙන්නෙ මැරුණම තමයි
අද වැඩ තිබ්බා ටිකක්


මාරයා හා කම්මැලිකම අතර තියෙන සබධතාවය![]()







සිංහල, දෙමළ වගේ සමහර කඩ ඇරල ඇති.

වටලප්පන් හම්බුනේ නැතෙයි![]()






හම්බුනා හැබැයි ඕක සති දෙකක් විතර හෙමින් හෙමින් කන්න ඕනාඔයා දුන්නෙ නෑනෙ ඉතිං කොහොමද හම්බවෙන්නෙ
පෙරේතයා ඔක්කොම තනියම කනවා නේද...
මූන වටලප්පමක් වගේ වෙයි බලාගෙන කොහොමත් එහෙම තමයි

ඔහොම කියනකොට මටත් හිනා
සමහරු කියනවත් ඇති අරූ කකා තර වෙවී ඉන්නවා කියලා

ලෝකයා මොනව කිවුවත් තමන් ඉතින් හොඳ දෙයක් කරන්න ඒක ඉතින් තමන්ටනෙ 
රටේ ජාති ගොඩක් ඉන්න එකත් හොදයි නේද ඔහොම දාට

එහෙම ඉන්න එක හොඳයි. හැමෝ ම ඉතින් සමඟියෙන් ඉන්නවනම්.