~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒක නම් නැතිවෙන්නෙ මැරුණම තමයි :lol::lol::lol:

    අද වැඩ තිබ්බා ටිකක් :D

    මාරයා හා කම්මැලිකම අතර තියෙන සබධතාවය :lol::lol:
     
    වටලප්පන් හම්බුනේ නැතෙයි :P

    ඔයා දුන්නෙ නෑනෙ ඉතිං කොහොමද හම්බවෙන්නෙ :lol::lol::lol::lol:
    පෙරේතයා ඔක්කොම තනියම කනවා නේද...
    මූන වටලප්පමක් වගේ වෙයි බලාගෙන කොහොමත් එහෙම තමයි:P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයා දුන්නෙ නෑනෙ ඉතිං කොහොමද හම්බවෙන්නෙ :lol::lol::lol::lol:
    පෙරේතයා ඔක්කොම තනියම කනවා නේද...
    මූන වටලප්පමක් වගේ වෙයි බලාගෙන කොහොමත් එහෙම තමයි:P:P
    හම්බුනා හැබැයි ඕක සති දෙකක් විතර හෙමින් හෙමින් කන්න ඕනා

    හැබැයි ඔය කිව්වට ගෙදර අය සෙට් වෙලා ඉවර කරල තියාවිද දන්නෙ නැහැ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :lol::lol::lol::lol:
    ඔහොම කියනකොට මටත් හිනා
    සමහරු කියනවත් ඇති අරූ කකා තර වෙවී ඉන්නවා කියලා:lol::lol::lol:

    :lol::lol: ලෝකයා මොනව කිවුවත් තමන් ඉතින් හොඳ දෙයක් කරන්න ඒක ඉතින් තමන්ටනෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    රටේ ජාති ගොඩක් ඉන්න එකත් හොදයි නේද ඔහොම දාට:rofl:

    :yes::yes: එහෙම ඉන්න එක හොඳයි. හැමෝ ම ඉතින් සමඟියෙන් ඉන්නවනම්.