~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උඹට වෙදර් අප්ඩේට් එකක්ද ඕනේ....මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ සයිට් එක...
    සැහෙන ඇකියුරසි ලෙවල් එකක් තියෙනවා.


    https://www.windy.com/?7.029,79.917,5
    උඹේ සයිට් එකක් නේද :lol:
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63


    ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලො වෙයිද මෙල්ල
    වැස්සේ නාලා වාගේ ඉසී කොණ්ඩේ බූසී කෙල්ල



     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දකුණු මුහුදේ මම නාපු සුපිරිම ප්ලේස් එකක්....කොග්ගල බීච් එක. :love::love:

    SMKeKfl.jpg
    සුදු මල්ලි බ්‍රෝ ඉන්නෙ ඔය කිට්ටුව නේ :P