උඹේ සයිට් එකක් නේදඋඹට වෙදර් අප්ඩේට් එකක්ද ඕනේ....මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ සයිට් එක...
සැහෙන ඇකියුරසි ලෙවල් එකක් තියෙනවා.
https://www.windy.com/?7.029,79.917,5

උඹේ සයිට් එකක් නේදඋඹට වෙදර් අප්ඩේට් එකක්ද ඕනේ....මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ සයිට් එක...
සැහෙන ඇකියුරසි ලෙවල් එකක් තියෙනවා.
https://www.windy.com/?7.029,79.917,5

වීඩියෝ එක බලන්න ගිහින්හම්මට එහෙමද... මම ඕක ඇහුවේ එදා රේඩියෝ එකේ විතරයි තාම![]()


කජු දාලා ආමන්ඩ් දාලා සුපිරි වටලප්පමක් කෑවා
පෙරේතයාගෙ කයිවාරුව

සුදු මල්ලි බ්‍රෝ ඉන්නෙ ඔය කිට්ටුව නේදකුණු මුහුදේ මම නාපු සුපිරිම ප්ලේස් එකක්....කොග්ගල බීච් එක.
![]()

ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලො වෙයිද මෙල්ල
වැස්සේ නාලා වාගේ ඉසී කොණ්ඩේ බූසී කෙල්ල

මොකෝ කරන්නේ මම මේ කපනවා කොටනවා ප්‍රිමියර් ප්‍රෝ දාගෙන![]()

