අපාය තියෙන්නේ බෞද්ධ දර්ශනයට අනුව නේද
බොරු කීම බබා අපාය ගෙනියයි................

අපාය තියෙන්නේ බෞද්ධ දර්ශනයට අනුව නේද
බොරු කීම බබා අපාය ගෙනියයි................

ඔයාගෙ නේද මේ වීඩියෝ එක.. කොලිටි මදි හොදට එඩිට් කරලා දාන්න . ඊලඟ වටයට යවන්න නම් බෑ .. ලබන අවුරුද්දෙ නැවත උත්සහ කරන්න.............

ගෙදරදී සොෆ්ට්වෙයාර් ලියන්නෙ නැහැ
ඒවා ඔෆිස් එකේදී විතරයි![]()
මේ වගේම දන්න ඩයල් එකක් ඉන්නවා අපේ
ඌත් ගංජ නැද්ද එකා වගේමයි
ඌ මේ දවස් වල ගංජ කියල කියන්නේ
ගොඩක් උන් මේ ඌ කියලා හිතන් ඉන්නෙ
සිරි ලංකන් කජු




මේ වගේම දන්න ඩයල් එකක් ඉන්නවා අපේ
ඌත් ගංජ නැද්ද එකා වගේමයි
ඌ මේ දවස් වල ගංජ කියල කියන්නේ
ගොඩක් උන් මේ ඌ කියලා හිතන් ඉන්නෙ

android wala ads blog karanna tips thiyenawa ban utube eke ona tharam
පොඩි දෙයක් අහන්නම් කැමතිනම් කියන්න..
ඔය ඇන්ඩ්‍රොයිඩ් කෝල් රෙකෝඩ් ඇප්වල ඇතුලට දාලා තියන ඇඩ් අනම් මනම් අයිං කරන්න බැරිද ?