ow ow Papaver somniferum
![]()



ඩොඩෝ මලක්
සුභ උදෑසනක්
![]()
Good morning..
GOOD MORNING




අද හරිම ලස්සන දවසක්.....![]()
හ්ම්... දවස ලස්සනයි... ඔෆිස් ආවම දැනුනෙ අද සඳුදා කියල..

tho kudu bisness karanawada![]()
අඩෝ.....මේ පොපි නේද?
හෙරොයින් හදන්නේ මෙව්වයින් නේද ?
![]()




අවුලක් නෑ හෙට ආපහු නිවාඩු නේ.....![]()
![]()
Good morning..
ඩොඩෝ මලක්
සුභ උදෑසනක්
අද හරිම ලස්සන දවසක්.....![]()






#ශීබා රැජිණගේ වෙළඳ සංචාරය, #සලමොන් රජතුමාගේ ප්රඥාව, #ශීබා රැජිනගේ නික්මයාම, #රයිඩර් හැගාර්ඩ් ගේ ඇලන් කුවාර්ටමෙන් වීර කතාව සහ #අප්රිකාවේ සුදු මිනිසුන්ගේ ඉතිහාසය, #අප්රිකාවේ මහා වන මැද සඟවා ගිය සලමොන් රජුගේ නිධානය, #ශුද්ධවූ කරඬුව, #ඉතියෝපියානු ඔර්තඩොක්ස් පල්ලියේ ඉතිහාසය...........ඉතිහාසයේ එකිනෙක බැඳුනු දම්වැලක්......
කව්ද ඇලන් ක්වාර්ටමේන් කතාව කියවල තියෙන්නේ?
අලුත් ත්රෙඩ් එහෙකට කරුණු එකතු කරන ගමන් ඉන්නේ.....![]()
නිරුවත් කරන්න හැගීම් එක දෙක
නිරුවත් කරන්න සිතුවිලි බිඳ බිඳ ...//
හඳුනා ගන්නා තුරු ඔය මුදු හදවත
හඳුනා ගන්නා තුරු.....................//
නිරුවත..... වුනත් එතකොට සොඳුරුද කෙතරම්
ඇස්දෙක අරින්න හෙමි හෙමීට
ඉඩදෙන්න ගැඹුරට කිමිදෙන්න.....//
හඳුනා ගන්නා තුරු ඔය මුදු හදවත
හඳුනා ගන්නා තුරු.....................//
ලෝකය ..... වුනත් එතකොට සොඳුරුද කෙතරම්
වදනක් දෙකක් දොඩන්න නෑසෙන සරින්
ඉඩදෙන්න වචනතර රැඳෙන්න ...............//
හඳුනා ගන්නා තුරු ඔය මුදු හදවත
හඳුනා ගන්නා තුරු.....................//
ජීවිතේ..... වුනත් එතකොට සොඳුරුද කෙතරම්
නිරුවත් කරන්න හැගීම් එක දෙක
නිරුවත් කරන්න සිතුවිලි බිඳ බිඳ ...//

