~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    Lejayange-coffee.png

    Good morning..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    #ශීබා රැජිණගේ වෙළඳ සංචාරය, #සලමොන් රජතුමාගේ ප්‍රඥාව, #ශීබා රැජිනගේ නික්මයාම, #රයිඩර් හැගාර්ඩ් ගේ ඇලන් කුවාර්ටමෙන් වීර කතාව සහ #අප්‍රිකාවේ සුදු මිනිසුන්ගේ ඉතිහාසය, #අප්‍රිකාවේ මහා වන මැද සඟවා ගිය සලමොන් රජුගේ නිධානය, #ශුද්ධවූ කරඬුව, #ඉතියෝපියානු ඔර්තඩොක්ස් පල්ලියේ ඉතිහාසය...........ඉතිහාසයේ එකිනෙක බැඳුනු දම්වැලක්......:shocked::shocked::shocked::shocked:

    කව්ද ඇලන් ක්වාර්ටමේන් කතාව කියවල තියෙන්නේ? :rolleyes:
    අලුත් ත්‍රෙඩ් එහෙකට කරුණු එකතු කරන ගමන් ඉන්නේ..... :yes:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha

    http://lxg.wikia.com/wiki/Allan_Quatermain

    http://www.quarterman.org/who/allanquatermain.html
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    නිරුවත් කරන්න හැගීම් එක දෙක
    නිරුවත් කරන්න සිතුවිලි බිඳ බිඳ ...//
    හඳුනා ගන්නා තුරු ඔය මුදු හදවත
    හඳුනා ගන්නා තුරු.....................//

    නිරුවත..... වුනත් එතකොට සොඳුරුද කෙතරම්

    ඇස්දෙක අරින්න හෙමි හෙමීට
    ඉඩදෙන්න ගැඹුරට කිමිදෙන්න.....//
    හඳුනා ගන්නා තුරු ඔය මුදු හදවත
    හඳුනා ගන්නා තුරු.....................//

    ලෝකය ..... වුනත් එතකොට සොඳුරුද කෙතරම්

    වදනක් දෙකක් දොඩන්න නෑසෙන සරින්
    ඉඩදෙන්න වචනතර රැඳෙන්න ...............//
    හඳුනා ගන්නා තුරු ඔය මුදු හදවත
    හඳුනා ගන්නා තුරු.....................//

    ජීවිතේ..... වුනත් එතකොට සොඳුරුද කෙතරම්

    නිරුවත් කරන්න හැගීම් එක දෙක
    නිරුවත් කරන්න සිතුවිලි බිඳ බිඳ ...//

    :oo::oo: