~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සිංදුව ද? එළ එළ එහෙනම් ඔයා ඒ සිංදුව අහන්න. අපි විරහ එකක්වත් අහන්න ඕන. නැත්තම් පවුනෙ සිංදු :rofl::rofl:

    බස් සින්දුවක් ඇහුවේ නැද්ද :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෑසට තුරුළුකරන් මා ඔබ හොයන තරම්
    මේ හිත ළඟට ඇවිත් අහලා යන්න හෙමින්
    පුළුවන් ද ඉන්න මොනවත් ම දන්නෑ
    වාගේ හිතට හොරෙන්
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    O, Serpent and Lion!
    I invoke Thee!
    Inside the shrine called life
    By the seven wonders
    By myriad mortals
    That gone
    And are to come
    Outside!
    Outside desert ov restriction
    In act ov rebellion
    On the sea ov motion
    Stability ov matter
    By serenity, strength and beauty
    By the mighty chant ov every breath
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ ඇස් දෙකෙන් ගැලූ දුකින්
    නිමා වුණේ නෑ සිතේ සුසුම්
    මැවෙයි රෑ දිවා නුඹෙ දසුන්
    රිදෙන්නේ සිතයි නුඹ නමින්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    හානේ මණ්ඩපේ තාම තියෙනවා නේද :P

    7GsJPDO.png
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ පිස්සුද මාලිංග අයිය ඉන්නකන් බයවෙන්න දෙයක් නෑ නෙ :P

    මං ඉන්න එක ම තමයි අවුල වෙලා තියෙන්නෙ :rofl::rofl: