සිංදුව ද? එළ එළ එහෙනම් ඔයා ඒ සිංදුව අහන්න. අපි විරහ එකක්වත් අහන්න ඕන. නැත්තම් පවුනෙ සිංදු![]()


බස් සින්දුවක් ඇහුවේ නැද්ද![]()

මතක් කරල බලමු එකක්coffee bna gmn metal ahnwaohe makkei wenne


නෑ පිස්සුද මාලිංග අයිය ඉන්නකන් බයවෙන්න දෙයක් නෑ නෙ
ඇයි නැතිවෙලා කියල ද හිතුවෙ?![]()

නෑ පිස්සුද මාලිංග අයිය ඉන්නකන් බයවෙන්න දෙයක් නෑ නෙ![]()


මේ ටිකේ රටේ කචල් නෙ. ඒකයි ඔයමං ඉන්න එක ම තමයි අවුල වෙලා තියෙන්නෙ![]()