ත්‍රේඩ්වල ගැහැණු අයිඩී ආවොත් වෙනයි ඒකමං කිවුවෙ ඇඩ්‍රස් හොයාගෙන, පන්ති ගානෙ, වැඩපලවල් ගානෙ, බස් ස්ටෑන්ඩ් ගානෙ, මඟ බලන් ඉන්න ඒව නෑ කියල
ඒකට පෞර්ෂත්වය වර්ධනය වෙන්න ඕනෙ ඔයා තාම පොඩීනෙ

ත්‍රේඩ්වල ගැහැණු අයිඩී ආවොත් වෙනයි ඒකමං කිවුවෙ ඇඩ්‍රස් හොයාගෙන, පන්ති ගානෙ, වැඩපලවල් ගානෙ, බස් ස්ටෑන්ඩ් ගානෙ, මඟ බලන් ඉන්න ඒව නෑ කියල

ඉලෙක්ට්‍රික් වගේ අයිටම් හදන්නෙ නැතුව ඉම්පෝට් කරන්නෙ මෙහෙ ගවර්මන් එකේ වරදි මෙහෙ මොකක් හරි බඩ්ඩක් හැදුවොත් 20% ටැක්ස් දෙන්න වෙනවා ...
හුකෑස්
මාත් ආසයි මෙහෙ මොකක් හරි හදනවා නම් ඉන්වෙස් කොරන්න නිකම් ඉදලා සල්ලිනෙ
ඒකට පෞර්ෂත්වය වර්ධනය වෙන්න ඕනෙ ඔයා තාම පොඩීනෙ
ඔව් ඉතින් ඔයා කියන දේත් තියෙනව. ඒත් ලංකාවෙ බදු ගෙවන ප්‍රතිශතය සෑහෙන අඩුයිනෙ. ලොකු කම්පැනි ගොඩක් වෙලාවට එක එක දේවල් කරල ඒව අඩු කරගන්නව.
සමහර කම්පැනි තියෙනව හදන. මුල ඉඳල හදන අයත් ඉන්නව. ඒත් ගොඩක් අය කරන්නෙ ගොඩක් වෙලාවට ඉම්පෝර්ට් කරල එයාලගෙ නම ගහන එක. කෑලි ගෙනල්ල තමන්ගෙ ඩිසයින්වලට හදන අයත් ඉන්නව.
වැඩේ තියෙන්නෙ එයාල ලොකු ගානක් අල්ලන්න යනව. අනිත් එක තමයි සර්විස් එක දෙන සවුත්තුයි. ඉතින් පිටරට ඒවට තමයි මිනිස්සු වැඩිපුර හිත යන්නෙ.
කවුද ඒ?

ඔයාලගෙ දිහා ඉන්න එක්කෙනක් නෙමෙයිනෙ?

මංගල මුඩු මාල වළලු ....
පොඩ්ඩා ලොකු කතාවක් ටයිප් කලා නේද?
කොහොමත් පිටරට ස්ටෑඩඩ් එකට මෙහෙ හදන්න බෑ මෙහෙ නීති නෑ තාම එහෙම තමන්ගෙ රයිට්ස් එක්ක වැඩ කරන්න.....
එළ එළ. දැන් ඔය පොටෝ දැම්මට ඔයා පූසන්ට කැමති ද?
ත්‍රේඩ්වල ගැහැණු අයිඩී ආවොත් වෙනයි ඒකමං කිවුවෙ ඇඩ්‍රස් හොයාගෙන, පන්ති ගානෙ, වැඩපලවල් ගානෙ, බස් ස්ටෑන්ඩ් ගානෙ, මඟ බලන් ඉන්න ඒව නෑ කියල

සුදු කලු රත්තරං වලල්ලක්(අර හොරකම් කරපු වලල්ල..) දාං ඉන්න පූසා වයසට නොයන එකම සතා.. අවුරුදු 12 ක් ඉදලා.. වැඩිම කාලයක් ජීවත් වෙලා රෙකෝඩ් එකක් තියපු පූසා.. අනේ ...

එහි හිටියොත් මූ මැරිලා තියෙයි....... මෙටල් දාලා කන් පුපුරලා

ඒකත් ඇත්ත තමයි.