~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

දැන් ඔය චයින ඒව ගෙනල්ල විකුණන්නෙ. මොන කොලිට කන්ට්‍රෝල් එකක්වත්, රයිටස් එකක්වත් නෑ.


ප්‍රයිස් එක... එකක් අරං මාස 3ක් පාවිච්චිකලත් ඇති.:rolleyes::rolleyes:
 
භාණ්ඩාගාරේ දොර ජනෙල් ටික ගලවල විකුනමු එහෙනං


බෑනෙ.. ඔයාගෙ වෙඩිම ගත්තෙ නෑනෙ තාම.. කොහොමද ෆී ශූට් එක වත් කරන්නෙ.. ෆී කිවුවට නිකම් කරන්නෙ නෑනෙ සල්ලි ගන්නවනෙ.. ඒකටනෙ ඒටික තියං හිටියෙ....
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බෑනෙ.. ඔයාගෙ වෙඩිම ගත්තෙ නෑනෙ තාම.. කොහොමද ෆී ශූට් එක වත් කරන්නෙ.. ෆී කිවුවට නිකම් කරන්නෙ නෑනෙ සල්ලි ගන්නවනෙ.. ඒකටනෙ ඒටික තියං හිටියෙ....
    ඕවා කරන්නේ නෑ මම හඳපානේ කැන්දන් එන්නේ :yes:
     
    :rolleyes::rolleyes::confused: e ai bn ?


    kello set ekk nn damma ara ((ath tractor)) thead eke nn ada :P


    ෆීමේල්ලගෙ කියුට් ගතියට උබව මත්වෙලා ඉන්න හැටි බලන්න ..:rolleyes::rolleyes:

    හෆොයි කොහොමද මට මිස් උනේ
    එන්කේ නම් හිටියා ලීක් ත්‍රෙඩ් එකක......
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha

    ෆීමේල්ලගෙ කියුට් ගතියට උබව මත්වෙලා ඉන්න හැටි බලන්න ..:rolleyes::rolleyes:

    හෆොයි කොහොමද මට මිස් උනේ
    එන්කේ නම් හිටියා ලීක් ත්‍රෙඩ් එකක......


    :lol::rolleyes::D
     
    ඕවා කරන්නේ නෑ මම හඳපානේ කැන්දන් එන්නේ :yes:


    හා එහෙම බෑ එහෙම බෑ
    කපු මාතියා එහෙම කලාම අනිත් අයත් එහෙම කොලොත්..
    අපි කොහොමද කීයක්හරි හොයා ගන්නෙ..........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ප්‍රයිස් එක... එකක් අරං මාස 3ක් පාවිච්චිකලත් ඇති.:rolleyes::rolleyes:

    ඒකත් එක හේතුවක් තමයි ඉතින්. හැබැයි ප්‍රයිස් එක ටිකක් වැඩි වුණත් ලංකාවෙ හැදුවත් කොලිට එක හා සර්විස් එක හොඳනම් ගන්නව ඒක කට්ටිය.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    nthng special just they are more cute than male ones :rofl::P

    :rolleyes: අනේ මන්ද ඒකනම්. ගැහැණු ළමයින්ට අපගේ හිත්වල තියෙන ආකර්ෂණය නිසා එහෙම හිතෙනව ද දන්නෙ නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දැං දැක්කෙ වලල්ලක් නෙමෙයි වීදුරු ජොග්ගුවක් :dull::dull:

    මං දාල තියෙන එකේ ඉන්නෙ බීකරයක් තියෙන පූසෙක්.