~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e inne me poosa

    avatar1829_1.gif

    එයා එහෙම කෙනෙක් නෙමෙයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මම bd අදුරන්නෙ නෑ 5 ට වගේ එනකම්
    තාමත් සමහර පාට අදුර ගන්න බෑ
    අකුරු කලා කොහොම හරි කොහොමද දන්නෙ නෑ ........
    ඒක අදටත් අභිරහසක් සමහර විට දෙයියො බලන්න ඇති............

    අවුලක් නැහැනෙ. ගොඩක් අලුත් දේවල් සොයාගත්ත අයට එහෙම වෙලා තියෙනව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒ ගැන දන්නෙ නෑ මම නම්

    ලාභයට වඩා වියදම් වැඩිවුණොත් ව්‍යාපාරය පවත්වාගන්න ණය ගන්න වෙනව. ඒත් ඒවත් එයා වියදම් කරල ණය ගෙවාගන්න බැරි මට්ටමට වෙනව. ඊට පස්සෙ වත්කම් ටිකත් බැංකුවට යනව. ගොඩක් ව්‍යාපාරිකයන්ට එහෙම වෙලා තියෙනව.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දැහ ගන්න ගොදුරක් නැතුව හාමතේ බඩ කින්න තිබුණත් ඉඳන් පාඩුවේ පස්වෙලා පොලොවට ගියත් ජීවිතේ සිංහයා නැහැ කන්නේ ගහ කොළ කැලේ
     
    ලාභයට වඩා වියදම් වැඩිවුණොත් ව්‍යාපාරය පවත්වාගන්න ණය ගන්න වෙනව. ඒත් ඒවත් එයා වියදම් කරල ණය ගෙවාගන්න බැරි මට්ටමට වෙනව. ඊට පස්සෙ වත්කම් ටිකත් බැංකුවට යනව. ගොඩක් ව්‍යාපාරිකයන්ට එහෙම වෙලා තියෙනව.

    ඒක වෙලාව තමා සමහර වෙලාවට මෝඩ තීරණයක් අරං ඒක වහන්න තව එකක් අරං ඔහොම ඔහොම ගියාම එහෙම වෙනවා ..
    ෆොරෙක්ස් කැසිනෝ ඒවා වගේ තමයි ඉතිං .........
     
    දැහ ගන්න ගොදුරක් නැතුව හාමතේ බඩ කින්න තිබුණත් ඉඳන් පාඩුවේ පස්වෙලා පොලොවට ගියත් ජීවිතේ සිංහයා නැහැ කන්නේ ගහ කොළ කැලේ

    ඕක නම් පචයක් කන්න නැත්තං මොනවා හරි කනවා ..........
    තිත්ත ඇත්ත ...........

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මම හොයා ගත්තනං ඒ කම්මැලිකම තමයි ....
    මගේ සොයාගැනීම......
    :rolleyes:

    ඔයාට වඩා මං කම්මැලියි :rofl::rofl: එහෙම කියන්න එපා. හොඳ තැනකට යයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒක වෙලාව තමා සමහර වෙලාවට මෝඩ තීරණයක් අරං ඒක වහන්න තව එකක් අරං ඔහොම ඔහොම ගියාම එහෙම වෙනවා ..
    ෆොරෙක්ස් කැසිනෝ ඒවා වගේ තමයි ඉතිං .........

    එක එක දේවල් නිසා වෙනව. ගොඩක් එහෙම වැටුණ අයගෙ ඉතින් ‍ඔයා කිවුව වගේ හේතුත් තියෙනව. සමහර අයගෙනම් වෙන වෙන ඒව.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    eki merilalu neda

    කව්ද බන් දන්නේ.......දැන් ලංකාවේ නෙගටිව් මාර්කටිං නේ බන් හැමෝම....මොඩල්ස් ලා වැඩි දෙනෙක් ජනප්‍රිය වෙන්න පාවිච්චි කරන ක්‍රමයක්නේ....
    ලංකාවට පෝර්න් ඉන්ඩස්ට්‍රී එක හඳුන්වල දුන්නා නම් ලීගල් ම ඔය සෙට් එක ගිහින් බස්සන්න තිබ්බා......
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කව්ද බන් දන්නේ.......දැන් ලංකාවේ නෙගටිව් මාර්කටිං නේ බන් හැමෝම....මොඩල්ස් ලා වැඩි දෙනෙක් ජනප්‍රිය වෙන්න පාවිච්චි කරන ක්‍රමයක්නේ....
    ලංකාවට පෝර්න් ඉන්ඩස්ට්‍රී එක හඳුන්වල දුන්නා නම් ලීගල් ම ඔය සෙට් එක ගිහින් බස්සන්න තිබ්බා......
    yako eki merila kiyala kiwwe news balapan:angry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    yako eki merila kiyala kiwwe news balapan:angry:

    අම්මට එහෙමත් සීන් එකක්ද ? ඒත් ඉතින් ඕක වැඩක් නෑනේ බන්.....රටට ප්‍රයෝජනයක් තිබ්බ කෙනෙක් නෙමේනේ....අනිත් හැමෝම වගේ භූමදාන හරි ආදාහනය හරි කරයි.:confused: