~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකි කැම්පස් එකට ඇවිත් තියෙන්නේ.... මේ සතියේ මම කොච්චියේ ගියේ... අයිස් නිසා පාරවල් ලිස්සනවා.... ටැපික් එක වැඩී.... ඒකි තමයි මට ඉඩ දුන්නේ නගින්න.... මම ඉන්දියාවේ කියලා හිතලා...
    :P බලපන් බලපන් ඒකිට නංගිල එහෙම ඉන්නවද කියලා
     
    ඒකිව දැක්කම අම්මට උනත් ආස හිතෙයි බං.... කතා කරන්නෙත් කෙදුරනවා වගෙයි.... ආස හිතෙනවා....:rolleyes::rolleyes:


    ආසා හිතෙයි නම් උස්සපං.... බැන්දට ගොඩක් වෙලාවට ඩිපෙන්ඩ් දාලා එන්න බදින්න ඇත්තෙ..... ට්‍රයි කරල බලපං ...............:yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකිව දැක්කම අම්මට උනත් ආස හිතෙයි බං.... කතා කරන්නෙත් කෙදුරනවා වගෙයි.... ආස හිතෙනවා....:rolleyes::rolleyes:
    :love::love: වෙන රටකදී කෙල්ලො ටෝක් කරන්න බය හිතන්නෙ නැහැ නේද බන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මුකුත් නෑ බං... තනියම ඇවිත් තියෙන්නේ... හස්බන්ඩා තව මාස තුනකින් එකනා කිව්වා... දැනට ඇනෙක්ස් එකක ඉන්නේ.... අනං මනං කිව්වා.. ඇත්තම මම ඇහුවා විස්තර...ඔය වගේ දේවල්.... විනාඩි 15ක් විතර කතා කලා....
    කියපන් බලන්න විස්තර නම එහෙම අහගත්තෙ නැද්ද

    ටිකක් වෙලා කතා කරනකොට කෙල්ලට හිතුනද දන්නෙ නෑ අපරාදේ මම බැන්දේ කියලා :P
     
    මුකුත් නෑ බං... තනියම ඇවිත් තියෙන්නේ... හස්බන්ඩා තව මාස තුනකින් එකනා කිව්වා... දැනට ඇනෙක්ස් එකක ඉන්නේ.... අනං මනං කිව්වා.. ඇත්තම මම ඇහුවා විස්තර...ඔය වගේ දේවල්.... විනාඩි 15ක් විතර කතා කලා....


    කන්ටෑක් ඉල්ලා ගත්තද නැත්තම් කට්ටක් කන්න වෙනවා...
    තව දෙයක් බයට මුද්දක් දාගෙන. උබට බොරුවට බැදලා කිවුවා වෙන්නත් පුලුවම් ...
    පොඩ්ඩක් පස්සෙං ගිහිං බලපං හිරිහැරයක් නොවෙන්න ........
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔයා කැමති ඔයාගෙ කොන්ඩෙ වගේ කැරලි තියන අයට නේද?

    ඩොඩෝ සදහා විශේෂයෙන්ම ගෙන එන කැරලි නංගා.....:rolleyes:

    PzDRNCG.jpg




    අම්මටසිරි....මේ කෙල්ලගේ මුනේ ඉරියව් වලින් නම් ලේසියෙන් සැටිස්ෆැක්ෂන් වෙන්නේ නැති ගානයි.....
    ලස්සනයි බන්....:love:
    මට නම් ඔය කොන්ඩේ ස්ට්‍රේට්, හුරුබුහුටි පෙනුමට වැඩිය හිත ඇවිස්සෙන්නේ නෑ....:dull:
    ලංකාවේ නම් සදනී තමයි....:yes: