~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව
ඌට පොඩී සීන් එකක් තියෙනවා... ගෙදර දේපල දෙකට ඛෙදනවා කියලා... ඊට පස්සේ තමා මූට මෙහෙම වෙලා තියෙන්නේ...
කට්ටිය විහිලුවට ගන්න එපා.... අපි අනුකම්පා කරමු...

උබ වගේ තුප්පහි අඩු කුලේ එකෙක්ගේ අනුකම්පාව මොකටද යකො මට.
:rofl: