සුභ උදෑසනක් වේවා....

Thama nidi athi
MANDAPIANS GOOD MORNING
GOOD MORNING
![]()
සුබ උදැසනක් ..... කට්ටිය හොදින් ඉන්නවදෝ

Thama nidi athi
MANDAPIANS GOOD MORNING
GOOD MORNING
![]()
සුබ උදැසනක් ..... කට්ටිය හොදින් ඉන්නවදෝ
ow bn sirawata, ilga sthye idn nn mhma enta bri wei test wgyk thynwa aluthn assignmnt wgekuth krna set wenwa #nangige aanduwa

ගුඩ් මෝර්නින්
අද 11/22
අද ඉල් පුන් පොහෝ දිනයයි.
අද ස්තුති පුද කිරීමේ දිනයයි. (Thanksgiving Day)
ඇමරිකානු හිටපු ජනපති ජෝන් එෆ්. කෙනඩි මහතා ඝාතනයට ලක්වුයේ අද වෙනි දිනකයි (1963).
ජර්මනියේ ප්රථම කාන්තා චාන්සලර්වරිය ලෙස ඇන්ජෙලා මර්කර් මහත්මිය පත්වුයේ අද වෙනි දිනකයි. (2005)

#ThanksAllඅද 11/22