~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 11/22

    අද ඉල් පුන් පොහෝ දිනයයි.

    අද ස්තුති පුද කිරීමේ දිනයයි. (Thanksgiving Day)

    ඇමරිකානු හිටපු ජනපති ජෝන් එෆ්. කෙනඩි මහතා ඝාතනයට ලක්වුයේ අද වෙනි දිනකයි (1963).

    ජර්මනියේ ප්‍රථම කාන්තා චාන්සලර්වරිය ලෙස ඇන්ජෙලා මර්කර් මහත්මිය පත්වුයේ අද වෙනි දිනකයි. (2005)
     
    ජර්මනියේ පිස්සු ගෑණි :P:P
    දැං එයි දුවගෙන:rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    #ThanksAll